☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලබු ගෙඩියා නටපු තොයිලේ ගැන විස්තර දාල තිබ්බ නූල කියවල ඉවර කලේ ඊයේ, තාම තෝන්තුයි වගේ...
බඳිනවද කියල ආපහු කල්පනා කරලා බලන්ඩ ඕන
 
Last edited:

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    ලබු ගෙඩියා නටපු තොයිලේ ගැන විස්තර දාල තිබ්බ නූල කියවල ඉවර කලේ ඊයේ, තාම තෝන්තුයි වගේ...
    බඳිනවද කියල ආපහු කල්පනා කරලා බලන්ඩ ඕන
    මාත් ඕක කියවපු දවසේ මඤ්ඤං වෙලා හිටියේ
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
    ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
    මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
    කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා​
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    වේල දෙවේලේ කුසගිනි නොබලා - කඩමලු ඇන්දත් පින්කඳ බැබළෙනවා
    වේල දෙවේලේ කුසගිනි නොබලා - කඩමලු ඇන්දත් පින්කඳ බැබළෙනවා
    කලට රුවන් වැසි වස්සන තාලේ සිල්ප උගත් දා...
    නුඹ සක්විති වෙනවා:yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබු ගෙඩියා නටපු තොයිලේ ගැන විස්තර දාල තිබ්බ නූල කියවල ඉවර කලේ ඊයේ, තාම තෝන්තුයි වගේ...
    බඳිනවද කියල ආපහු කල්පනා කරලා බලන්ඩ ඕන

    මාත් ඕක කියවපු දවසේ මඤ්ඤං වෙලා හිටියේ

    මමත්.............:(:(

    ගොඩක් දෙනෙක් ඔයි කතාව මට කිවුව.... මේකේ ඉන්නවා සහ හිටියා ටික දෙනෙක් ලවු එක ඔලුවේ බැඳ ගත්තු.... දිනුකය එක්කෙනෙක්.... ඒ දවස වල පැහැදිලි කරන්න ගියා නම් තියෙන හිතවත් කමත් නැති වෙනවා.... ඒත් ජොබ් එකක් නැතිව ලවු කරන එක මෝඩ වැඩක් විදියට මම දකින්නේ... ඒ වගේම ගෑනි යකින්නියක් වගේ ත්‍රෙඩ් එකේ වගේම මම බය උනා වගේ ත්‍රෙඩ් වලින් ටිකක් ප්‍රශ්න පෙන්නුවේ පාඩම් ඉගෙන ගන්න.... ඒත් එහෙම වෙලත් අවුල් වෙච්ච පිරිසක් හිටියා... එයාල හිටියේ ඉබිකටුව ඇතුලේ ජිවත් වෙමින්.... අවට ලෝකය පරිසරය දකින්නේ නැතිව තනියම හිතනවා අනේ අපිට තියෙන ප්‍රශ්න කියල....

    ඒ නිසයි මට ඕන කලේ හිනා වෙලා විනෝද වේවි ඉන්න අපිට තියෙන ප්‍රශ්න මොනවද කියල පෙන්වන්න.... ගොඩක් දෙනෙක් කිවුවේ එයාලට තියෙන ප්‍රශ්න මොනවද කියල හිතුන කියල... හැදෙන කෙනෙක් ඉන්නවා නම් හැදේවි... නැති කෙනෙක් වලේ වැටේවි කියල හිතන්නේ නැතිව හැම කෙනාම ගොඩ ගන්න හිතාගෙනයි ඒක පොස්ට් කලේ.... මම දැනුවත්ව ගොඩක් දෙනෙක් ඒක බුක්මාර්ක් දාගෙන තියෙනවා..... තව කෙනෙක් අමාරුවේ නොවැටී ඉන්නවා නම් මම හිතන්නේ ඒ පොස්ට් ඒකෙන වැඩක් වෙලා කියල.....
     
    • Like
    Reactions: sandaru1rox

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වේල දෙවේලේ කුසගිනි නොබලා - කඩමලු ඇන්දත් පින්කඳ බැබළෙනවා
    වේල දෙවේලේ කුසගිනි නොබලා - කඩමලු ඇන්දත් පින්කඳ බැබළෙනවා
    කලට රුවන් වැසි වස්සන තාලේ සිල්ප උගත් දා...
    නුඹ සක්විති වෙනවා:yes::yes:

    අම්මෝ සක්විති උනාම අපිටත් වෙන්නේ ෆන් අරගෙන අන්තිමට හිරේ විලංගුවේ වැටෙන්න තමයි...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    සිතුම් පැතුම් ඉටුවේවිද මන්දා
    පූරුවෙ කළ පින් අපිට කොයින්දා
    :(
    පතනා දේ සුන් වේ නම්
    නොසිතූ දේ සිදුවේ නම්
    මේ සෑම දේම සිහිනයකි...
    බලන් සිත් යොමන්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    ගොඩක් දෙනෙක් ඔයි කතාව මට කිවුව.... මේකේ ඉන්නවා සහ හිටියා ටික දෙනෙක් ලවු එක ඔලුවේ බැඳ ගත්තු.... දිනුකය එක්කෙනෙක්.... ඒ දවස වල පැහැදිලි කරන්න ගියා නම් තියෙන හිතවත් කමත් නැති වෙනවා.... ඒත් ජොබ් එකක් නැතිව ලවු කරන එක මෝඩ වැඩක් විදියට මම දකින්නේ... ඒ වගේම ගෑනි යකින්නියක් වගේ ත්‍රෙඩ් එකේ වගේම මම බය උනා වගේ ත්‍රෙඩ් වලින් ටිකක් ප්‍රශ්න පෙන්නුවේ පාඩම් ඉගෙන ගන්න.... ඒත් එහෙම වෙලත් අවුල් වෙච්ච පිරිසක් හිටියා... එයාල හිටියේ ඉබිකටුව ඇතුලේ ජිවත් වෙමින්.... අවට ලෝකය පරිසරය දකින්නේ නැතිව තනියම හිතනවා අනේ අපිට තියෙන ප්‍රශ්න කියල....

    ඒ නිසයි මට ඕන කලේ හිනා වෙලා විනෝද වේවි ඉන්න අපිට තියෙන ප්‍රශ්න මොනවද කියල පෙන්වන්න.... ගොඩක් දෙනෙක් කිවුවේ එයාලට තියෙන ප්‍රශ්න මොනවද කියල හිතුන කියල... හැදෙන කෙනෙක් ඉන්නවා නම් හැදේවි... නැති කෙනෙක් වලේ වැටේවි කියල හිතන්නේ නැතිව හැම කෙනාම ගොඩ ගන්න හිතාගෙනයි ඒක පොස්ට් කලේ.... මම දැනුවත්ව ගොඩක් දෙනෙක් ඒක බුක්මාර්ක් දාගෙන තියෙනවා..... තව කෙනෙක් අමාරුවේ නොවැටී ඉන්නවා නම් මම හිතන්නේ ඒ පොස්ට් ඒකෙන වැඩක් වෙලා කියල.....
    11.gif
    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලබු කොළ දැවටුම

    අවශ්‍ය ද්‍රව්‍ය
    ලපටි ලබු කොළ ( දිය ලබු) කොල 5-6
    හාල් පිටි මිටක් දෙකක් පමණ
    අමු මිරිස් කරල් 2
    රතු ළූණු ගෙඩි 10ක්
    සුදු ළූණු බික් 3
    රම්පෙ
    කරපිංචා
    තුනපහ කුඩු
    මිරිස් කුඩු
    අබ

    ගම්මිරිස්
    පොල් තෙල්
    දියලුණු
    කහකුඩු

    සාදන ක්‍රමය
    ලබු කොළ සෝදා දිය සිදුනාට පසු හාල් පිටි , ලුණු , කහ කුඩු, අබ. සුදු ළුණු එකට මිශ්‍රකර අඹරා ලබු කොල ඇතුලත ආලේප කර රෝලක් සේ ඔතා ඉරටුවකින් රදවන්න.මෙම ලබු කොළ රෝල් වන්ඩුවේ ලිප තබා හොදින් පිට්ටු තම්බන ආකාරයා තම්බා කෑලි වලට කපා ගන්න. ( චොක්ලට් රෝල් ආකාරයට මෙය දිස්වේ වෙතින් උපුටා ගැනීමකි

    ඊට පසු පොල් තෙල් ලිප තබා ළූණු තුනපහ , ගම්මිරිස් ආදිය මදක් කරවිමට හැර එයට පොල් කිරි මිශ්‍ර කර පොල් කිරි පැසුනාට පසු සකසා ගත් ලබු කොළ එයට දමා හොදින් දෙපැත්ත හරවා මදගින්නනේ පිස ගන්න.

    මේක හදමු :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මෝ සක්විති උනාම අපිටත් වෙන්නේ ෆන් අරගෙන අන්තිමට හිරේ විලංගුවේ වැටෙන්න තමයි...
    විකසිත පෙම් පොකුරු පියුම්..:(

    පතනා දේ සුන් වේ නම්
    නොසිතූ දේ සිදුවේ නම්
    මේ සෑම දේම සිහිනයකි...
    බලන් සිත් යොමන්
    මාල පඹලු වැල් කරවට ලන්නට
    තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට
    දවසක් ඒවිලු බිණර මහේ

    කෝල කොමළ ඉඟි මුවින් සිනාසී
    හීන් හඩින් කොඳුරමින් එදා කී
    හිරිමල් සීපද තාම ඇසේ
    :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න දින්න
    අපි අවා
    උඹල මේ කොටන ස්පීඩ් එකට ඉතින් දවස් දෙකක් මිස් උනත් 4ත් දාල තියෙයි බොල:angry::angry:
    ඊළඟ එකේ තමා ඉතින් ආයේ දවස් දෙකකින් පොස්ට් එකක් දාන්න වෙන්නෙ

    අඩේ සංගා අයින් වෙනවලු නේද බං :sorry: