මම එලකිරියට ආවේ අද වගේ දවසක.... අවුරුදු 2ක් වෙනවා... මගේ රෙප් පවර් එක 5ක් වෙලා.... සන්තෝෂයි.... crazybuddy එදා වගේම අදත් ඔයාට ස්තුතියි.... ඔයා තමයි මට කියල දුන්නේ පින්තුර දාන හැටි... මගේ පොස්ට් ගොඩක් වැඩි උනේ මඤ්ඤං උයන නිසා... Mr.Tom ඔයාටත් ස්තුතියි.... ඒ වගේම මගේ ලඟින්ම ඉදන් විහිලු කර කර, මාව නොන්ඩි කර කර, දුක සැප බෙදාගන්න යාලුවෝ සේරටම ස්තුතියි.... ඔයාල නිසා තමයි මමත් එල්ලී එල්ලී පොස්ට් දාන්නේ...
ඒ වගේම නංගිල ඉන්නවා... ASHMI අක්ක ඉන්නවා... ඒ සේරටම ස්තුතියි.... ඕන දෙයකදී ප්රශ්නයක් කතා කරගන්න ෆුල් නිදහස දීලා තියෙන GT සොහොයුරාටත් ගොඩක් ස්තුතියි....
මේක වෙනම ත්රෙඩ් එකක් දැම්ම නම් මට රෙප් තව ලැබෙයි... ඒත් වටිනා වැදගත් දෙයක් මිනිස්සුන්ට බලන්න තියෙන චාන්ස් එක නැති කරන කෙනෙක් නෙවි මම... ඒ නිසා මේකේ බලල, මේකෙම යට ගියදෙන්...