☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    නරක දේවල් නෙවි බං... ඌට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනලු.... මගේ ළඟ තියෙනවා සරල ඉංග්‍රීසි කතා පුහුණුව වීඩියෝ... ඒ ටික ලැප් එකේ ඉඩ මදි නිසා ඔෆිස් එකට ගෙනිච්චා.... හංගල තියෙන්නේ..... අන්න ඒ ටික හෙට අප්ලෝඩ් කරලා දෙන්නයි හදන්නේ... ලින්ක් එක ඔයාටත් ඕන නම් එවන්නම්.... එහෙම නැතිව නරක එවුව බලන එවුන් නෙවි අපි... ඔයා ඉතිං දන්නවනේ....:P
    එල එල... එවන්නකෝ... අපෝ ඒ ගැනනම් දන්නවා :rofl::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම එලකිරියට ආවේ අද වගේ දවසක.... අවුරුදු 2ක් වෙනවා... මගේ රෙප් පවර් එක 5ක් වෙලා.... සන්තෝෂයි.... crazybuddy එදා වගේම අදත් ඔයාට ස්තුතියි.... ඔයා තමයි මට කියල දුන්නේ පින්තුර දාන හැටි... මගේ පොස්ට් ගොඩක් වැඩි උනේ මඤ්ඤං උයන නිසා... Mr.Tom ඔයාටත් ස්තුතියි.... ඒ වගේම මගේ ලඟින්ම ඉදන් විහිලු කර කර, මාව නොන්ඩි කර කර, දුක සැප බෙදාගන්න යාලුවෝ සේරටම ස්තුතියි.... ඔයාල නිසා තමයි මමත් එල්ලී එල්ලී පොස්ට් දාන්නේ...

    ඒ වගේම නංගිල ඉන්නවා... ASHMI අක්ක ඉන්නවා... ඒ සේරටම ස්තුතියි.... ඕන දෙයකදී ප්‍රශ්නයක් කතා කරගන්න ෆුල් නිදහස දීලා තියෙන GT සොහොයුරාටත් ගොඩක් ස්තුතියි....

    මේක වෙනම ත්‍රෙඩ් එකක් දැම්ම නම් මට රෙප් තව ලැබෙයි... ඒත් වටිනා වැදගත් දෙයක් මිනිස්සුන්ට බලන්න තියෙන චාන්ස් එක නැති කරන කෙනෙක් නෙවි මම... ඒ නිසා මේකේ බලල, මේකෙම යට ගියදෙන්...
    එල මචං මගෙන් උණුසුම් සුභ පැතුම්.:D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේක අහපං..

    11.gif

    Golden Chimes නේ..පට්ට බන්..මුන්ගෙ නොන්ස්ටොප් වගයක් තියෙනවා..ඒවත් සිරා..:cool:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ආදරණිය නේරංජනා.. ආදරණිය නේරංජනා..
    ආදරණිය නේරංජනා.. ආදරණිය නේරංජනා..
    ආදරණිය නේරංජනා.. ආදරණිය නේරංජනා..
    ආදරණිය නේරංජනා.. ආදරණිය නේරංජනා..

    :(
    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Golden Chimes නේ..පට්ට බන්..මුන්ගෙ නොන්ස්ටොප් වගයක් තියෙනවා..ඒවත් සිරා..:cool:
    :yes:
    දැන් ඉන්නෙ ඔක්කොම අලුත් සෙට් එකක් බං.. මං හිතන්නෙ කලින් අයගෙ පුතාලා වෙන්න ඇති..

    ක්ලැරන්ස්ගෙද කොහෙද බෑන්ඩ් එක මං හිතන්නෙ..

    b0358e_3314db34002d4d7bb239e8c45157a065.jpg_srz_390_291_75_22_0.50_1.20_0.00_jpg_srz

    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
    මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති
    මේ අයුරින් අපි දවසක් දා අතරමඟදි වෙන් වෙන්න ඇතී
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    නිර්මලා ලොන්ඩරිය හිමි සළු වඩන මැණිකේ
    මල් හිනා නුඹෙ තැවරිලා කිරි ඉද්ද මල් වැට පීදිලා..

    කුල ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එලා
    නිර්මලා නිර්මල නැතැයි මා ඔබෙ ලොවෙන් පිටමං කළා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes:
    දැන් ඉන්නෙ ඔක්කොම අලුත් සෙට් එකක් බං.. මං හිතන්නෙ කලින් අයගෙ පුතාලා වෙන්න ඇති..

    ක්ලැරන්ස්ගෙද කොහෙද බෑන්ඩ් එක මං හිතන්නෙ..

    b0358e_3314db34002d4d7bb239e8c45157a065.jpg_srz_390_291_75_22_0.50_1.20_0.00_jpg_srz

    මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති
    මේ අයුරින් අපි දවසක් දා අතරමඟදි වෙන් වෙන්න ඇතී

    මචං උඹගාව තියනවද ජිප්සීස්ලගේ පරණම නංස්ටොප්, අර සලාදෙ එහෙම.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති
    මේ අයුරින් අපි දවසක් දා අතරමඟදි වෙන් වෙන්න ඇතී
    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ
    සැනසෙන්නට පතා ඔබෙන්

    අඩෝ සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ එකේ කියන්නේ හින් නගා ජම්බු ගහෙන් වැටුණ සීන් එකක්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ක්ලැරන්ස්ගේ ගොඩක් සිංදුවල තියන ෆීමේල් වොයිස් එක ලාංකිකාගෙද මචංලා
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හෙවුවා බං... පස්සේ ලැප් එකේ නැති නිසා බැලුවා සිඩි වල තියේද කි‍ල... පස්සේ මතක් උනේ.... ලැප් එකේ ඉඩ මදි නිසා කොරියන් එක්සෑම් වීඩියෝ එක්ක ඔෆිස් එකේ මැෂින් එකට දැම්ම කියල... හෙට පෙන් එකට අරගෙන ඇවිල්ල දෙන්නම් හොඳේ....

    එල එල.... අනිවා ඕනේ..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම එලකිරියට ආවේ අද වගේ දවසක.... අවුරුදු 2ක් වෙනවා... මගේ රෙප් පවර් එක 5ක් වෙලා.... සන්තෝෂයි.... crazybuddy එදා වගේම අදත් ඔයාට ස්තුතියි.... ඔයා තමයි මට කියල දුන්නේ පින්තුර දාන හැටි... මගේ පොස්ට් ගොඩක් වැඩි උනේ මඤ්ඤං උයන නිසා... Mr.Tom ඔයාටත් ස්තුතියි.... ඒ වගේම මගේ ලඟින්ම ඉදන් විහිලු කර කර, මාව නොන්ඩි කර කර, දුක සැප බෙදාගන්න යාලුවෝ සේරටම ස්තුතියි.... ඔයාල නිසා තමයි මමත් එල්ලී එල්ලී පොස්ට් දාන්නේ...

    ඒ වගේම නංගිල ඉන්නවා... ASHMI අක්ක ඉන්නවා... ඒ සේරටම ස්තුතියි.... ඕන දෙයකදී ප්‍රශ්නයක් කතා කරගන්න ෆුල් නිදහස දීලා තියෙන GT සොහොයුරාටත් ගොඩක් ස්තුතියි....

    මේක වෙනම ත්‍රෙඩ් එකක් දැම්ම නම් මට රෙප් තව ලැබෙයි... ඒත් වටිනා වැදගත් දෙයක් මිනිස්සුන්ට බලන්න තියෙන චාන්ස් එක නැති කරන කෙනෙක් නෙවි මම... ඒ නිසා මේකේ බලල, මේකෙම යට ගියදෙන්...

    එල එල.... සුබපැතුම්...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ක්ලැරන්ස්ගේ ගොඩක් සිංදුවල තියන ෆීමේල් වොයිස් එක ලාංකිකාගෙද මචංලා
    දන්නේ නෑ බං. උදාහරණයක් කියපන්කො සින්දුවක් උඹ කියන වොයිස් එක තියෙන...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං උඹගාව තියනවද ජිප්සීස්ලගේ පරණම නංස්ටොප්, අර සලාදෙ එහෙම.
    ගෙදර ගියපු වෙලාවක තමා මචං හොයන්න වෙන්නෙ.. මං නන්ස්ටොප් සෙට් එකක්ම මැකුවා ඉඩ නැතිව හාඩ් එකේ.. සවුන්ඩ් නම් අප්සට් ඒවයෙ මට මීටර් හැටියට.. ප්‍රොමිසස් නන්ස්ටොප් තමා මං ආසම.. පිස්සු කොරයි..:love:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නරක දේවල් නෙවි බං... ඌට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනලු.... මගේ ළඟ තියෙනවා සරල ඉංග්‍රීසි කතා පුහුණුව වීඩියෝ... ඒ ටික ලැප් එකේ ඉඩ මදි නිසා ඔෆිස් එකට ගෙනිච්චා.... හංගල තියෙන්නේ..... අන්න ඒ ටික හෙට අප්ලෝඩ් කරලා දෙන්නයි හදන්නේ... ලින්ක් එක ඔයාටත් ඕන නම් එවන්නම්.... එහෙම නැතිව නරක එවුව බලන එවුන් නෙවි අපි... ඔයා ඉතිං දන්නවනේ....:P

    :yes::yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දැන් ඒවා කරන නෑ..... එම නිසා මා හට මෙය තමා කීමට ඇත්තේ.... උබ හුකාන්
    අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී
    හද රුවන් තොරන් දැවී
    පැතු විමන් ගරා වැටී