අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී
හද රුවන් තොරන් දැවී
පැතු විමන් ගරා වැටී
ඉතින් වේසි කොහොමද? අද නිවාඩුද?
අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී
හද රුවන් තොරන් දැවී
පැතු විමන් ගරා වැටී
අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී
හද රුවන් තොරන් දැවී
පැතු විමන් ගරා වැටී
දැන් ඉන්නෙ ඔක්කොම අලුත් සෙට් එකක් බං.. මං හිතන්නෙ කලින් අයගෙ පුතාලා වෙන්න ඇති..
ක්ලැරන්ස්ගෙද කොහෙද බෑන්ඩ් එක මං හිතන්නෙ..

මචං උඹගාව තියනවද ජිප්සීස්ලගේ පරණම නංස්ටොප්, අර සලාදෙ එහෙම.

උබ ඉගෙන ගන්න එකෙක් ඈ... බඩියා වගේ අනුන්ගේ හුත්තවල් හොයා හොයා ඉන්නවා විතරනේ....

ඔව් බං. ඉතින් අපිවත් යහ මගට ගනින්කෝ...ක්ලැරන්ස් ගේ තමයි බෑන්ඩ් එක..මුන්ගෙ පට්ට සින්දු සෙට් එකක් තියෙනවා...![]()
ඔව් බං. ඉතින් අපිවත් යහ මගට ගනින්කෝ...
යහගුණයෙන් ඉදිරියට...
ගෙදර ගියපු වෙලාවක තමා මචං හොයන්න වෙන්නෙ.. මං නන්ස්ටොප් සෙට් එකක්ම මැකුවා ඉඩ නැතිව හාඩ් එකේ.. සවුන්ඩ් නම් අප්සට් ඒවයෙ මට මීටර් හැටියට.. ප්රොමිසස් නන්ස්ටොප් තමා මං ආසම.. පිස්සු කොරයි..

අපෝ උඹත් අපිට බඩේ පාරනේ දෙන්නේඑක නිකන් කරන්න බෑ... අයකිරීමක් සිදුවෙනවා....

ජිප්සීස් පරණ නන්ස්ටොප් ඇත ..![]()
මේකේ ඉන්න ගොඩක් අය ආසවෙයි. අපෝ උඹත් අපිට බඩේ පාරනේ දෙන්නේ![]()
එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්,,,