☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17558621 said:
    මම ඔවට නැ වෙන එකක් නම් දැම්ම ඊයෙ .:Pඑකත් වෙනස් කරා:yes:

    ලබ්බෝ මු තමා ඔක්කොටම මුල..:rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඊයේ රෑ ඔබ හීනෙන් දෙඬවූ ඒ උපුලී කවුදෝ..
    නිදි නැති රෑයාමේ මා හැඬවූ ඒ උපුලී කවුදෝ..
    ​
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    සැලෙනා ලොවේ සොයනා සුවේ
    කවදා උදා වේදෝ මේ ජීවිතේ
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
    මගෙ රත්තරන් අම්මේ
    මං පඬි අරන් අද හෙට එනතුරු ගමට
    තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට


    ​
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
    මගෙ රත්තරන් අම්මේ
    මං පඬි අරන් අද හෙට එනතුරු ගමට
    තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට


    ​
    ඇඩෝහ් මොකෝ වෙන්නෙ??
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    බිතු සිතුවම් රූ වැනි
    ඔබ කොතැන ද මිතු‍රනි...?
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ
    වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ
    කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
    හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ
    ​
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17558621 said:
    මම ඔවට නැ වෙන එකක් නම් දැම්ම ඊයෙ .:Pඑකත් වෙනස් කරා:yes:

    යකෝ ... තෝ කිරට කිරි කෝප්ප දෙකක් දාල, මිරිසට නම් මිරිස් කෝප්ප දෙකක් දාල කන්න එපැයි...;)