☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17558656 said:
    මු දාලා මාව අල්ලනවා .මම මුට දැම්ම pm එකක් නැ:angry:

    අවුලක් නැහැ... නාඩ හිටපන්.... pm දැම්ම කියන්නේ හවස දාන්න ඇත්තේ...ඌ එක කියන්න ඇත්තේ...pm කියන්නේ හවසනේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
    මගෙ රත්තරන් අම්මේ
    මං පඬි අරන් අද හෙට එනතුරු ගමට
    තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට


    11.gif
    11.gif
    11.gif
    11.gif
    :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජනපති සමග රට පෙරට...

    විදුලි බල මණ්ඩලේ කොල්ලෝ 4500ක් ස්ථිර කරනවා කියල බොරුවක් කරලා, ලබාගන්න තිබුන චන්ද ටිකත් නැති කර ගත්ත... අහිංසකයෝ ඉන්ටවිව් යවල, ජොබ් ස්ථිර කරනවා කියල දැන් කියනවා එහෙම කරන්න බැහැ කියල.... ඒ විතරක් නෙවි කොන්ත්‍රාත් ආයතන එක්ක තව මාස 6ක ගිවිසුමකුත් ගහලා..... 4500ට අමතරව උන්ගේ පවුල් වල සේරම මේ පාර දෙන්නේ අනිත් පැත්තට.... රිදෙයි ගොඩක් මේකට නම් ..:oo: