☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හ්ම්ම් මන් මේ බණ්ඩා මලයට දෙන්න ඕන වද ගැන කල්පනා කරනවා :angry::angry:



    ඒක දෙන්නේ මගේ සුදු මල්ලිට විතරයි.....:love::love:

    දැන්ද ආවේ..... මෙහෙට වහිනවා... වැස්සත් අරගෙන ඇවිල්ලා ඔයා..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17558656 said:
    මු දාලා මාව අල්ලනවා .මම මුට දැම්ම pm එකක් නැ:angry:

    අම්මෝ මු ගහන බොරු.. උබ දම්මේම නෑ.. :shocked::shocked:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    KirsteGarv
    user_offline.gif


    KirsteGarv has no status.
    Junior Member


    Last Activity: Today 05:01 PM
    Current Activity: Registering

    මේ උබේ ෆේක් එකද??
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සිත නෑ කියන් නෑ.....
    ගත බෑ කියන් නෑ....
    ඇය හාදු දෙන්නේ නෑ....
    ඈට තේරෙන් නෑ.....

    තේ ටිකක් බිවුව නම් වැඩේ හරිනේ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ ගසේ බොහෝ
    පැණි දොඩම් තිබේ
    ඉදිලා පැහිල බිමට නැමිලා
    බර වෙලා අතු....

    මල්ලිටයි මටයි ඇට දෙකක් තිබේ....
    වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම්ම් මන් මේ බණ්ඩා මලයට දෙන්න ඕන වද ගැන කල්පනා කරනවා :angry::angry:
    ඒක දෙන්නේ මගේ සුදු මල්ලිට විතරයි.....:love::love:

    ඒක කන්න තරම් පව් කරලා තියන්නේ බඩිය විතරයි. පව් අෆ්ෆා ඌ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ගසේ බොහෝ
    පැණි දොඩම් තිබේ
    ඉදිලා පැහිල බිමට නැමිලා
    බර වෙලා අතු....

    මල්ලිටයි මටයි ඇට දෙකක් තිබේ....
    වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී...

    :shocked::shocked: