☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිත නෑ කියන් නෑ.....
    ගත බෑ කියන් නෑ....
    ඇය හාදු දෙන්නේ නෑ....
    ඈට තේරෙන් නෑ.....

    තේ ටිකක් බිවුව නම් වැඩේ හරිනේ...
    අනිත් පැත්ත හරෝල පැයක් විතර ඇරියනම් තේරෙයි පහු වෙනිදට :dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද බණ්ඩා ඉවරයි අෆ්ෆා.. කෝ මූ

    බණ්ඩා මාරු වෙලා... උන අරගෙනලු දැන්මම.... නැත්නම් මලකඩ කාපු ගෑරුප්පුවකින් ඇන්නම පිටගැස්ම හැදිලා උන ගන්නවනේ....ඌට කලින්ම උන අරගෙන ඇති...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ
    සීයා - නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි

    ළමයා - දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක්වත් කන්න ලැබේවිද

    සීයා - මම ලමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

    ළමයා - තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්න හැකිදේ නොම තේරෙයි මට

    සීයා - පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස

    ළමයා - පෙර උන් අය සිටවූ අඹගස් වල
    ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල

    සීයා - අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

    ළමයා - ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අද බණ්ඩා ඉවරයි අෆ්ෆා.. කෝ මූ

    වැඩේ කරලා නෑ නෑ ගානවා... මම එක සැරයක් මට්ටු උනා ඕවා කරලා.... ඊට පස්සේ ආයේ කරන්නේ නෑ.

    දැන් ටැග් නෑ... :D:D බණ්ඩා තමා මිනිහා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනිත් පැත්ත හරෝල පැයක් විතර ඇරියනම් තේරෙයි පහු වෙනිදට :dull:

    එතකොට තේරෙනවා නෙවිනේ.... තටමන්න ඕනෙත් නැහැ... ඔටෝමටිකලි යනවා....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    මල් බබී කොහොමද????:D:D
    ඒක කන්න තරම් පව් කරලා තියන්නේ බඩිය විතරයි. පව් අෆ්ෆා ඌ
    මන් ආදරෙයිනෙ මල්ලිට:yes::yes:
    බණ්ඩා මාරු වෙලා... උන අරගෙනලු දැන්මම.... නැත්නම් මලකඩ කාපු ගෑරුප්පුවකින් ඇන්නම පිටගැස්ම හැදිලා උන ගන්නවනේ....ඌට කලින්ම උන අරගෙන ඇති...
    :lol::lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෂ්ටිය බය වෙලා.... චාමලී ගේ නමට දාපු ටැග් අයින් කරගෙන.... මුන් බැන්දට පස්සේ කොහොම වෙයිද කියල හිතා ගන්න පුළුවන්... :D :D :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බණ්ඩා මාරු වෙලා... උන අරගෙනලු දැන්මම.... නැත්නම් මලකඩ කාපු ගෑරුප්පුවකින් ඇන්නම පිටගැස්ම හැදිලා උන ගන්නවනේ....ඌට කලින්ම උන අරගෙන ඇති...

    අඩේ පව් බං ඌ. දැන් උණ විකාරෙන් ආවෝත් තව මොනව හරි කියවලා මෙතන කේස් එක වැඩි කරගන්නවා. අන්තිමට දන්නවනේ ඉදිකටු මිටියෙනුත් ඇනලා, මලකඩ කාපු කතුරෙනුත් අනිනවා. ඊට පස්සේ ලුනු දාලා :sorry: :sorry: අම්මෝ ඉතුරු ටික කියන්නෙ නෑ. අනිත් උනුත් බය වෙයි.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෂ්ටිය බය වෙලා.... චාමලී ගේ නමට දාපු ටැග් අයින් කරගෙන.... මුන් බැන්දට පස්සේ කොහොම වෙයිද කියල හිතා ගන්න පුළුවන්... :D :D :D

    මම උබට කියුවේ බණ්ඩා වැඩේ කලේ කියලා.... කියපුවෙලේ ඉදලා ටැග් එකක්වත් නෑ.. මිනිහත් නෑ...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ නාකියා.... කොහොමද බන්? මොකෝ අද බිසී ද?
    ඔව් බං
    USA කබ්බෝ ටික site එකට කැමති උනා බං :D
    ඒත් ලිස්ට් එකක් දුන්න edit කොරන්න කියල :(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රෑ ආකසේට අයිතිකාර නුඹ. ඇයි මගේ අහසට තනියම ආවේ....?

    අපි කොහොමද රුකෝ ඒක දන්නේ.....:rolleyes::rolleyes:

    අහ්හ් අක්කේ.. අපි ඔටුවොද? ඈ?

    ආ...රුක් මල්ලි.........;);)

    කෂ්ටිය බය වෙලා.... චාමලී ගේ නමට දාපු ටැග් අයින් කරගෙන.... මුන් බැන්දට පස්සේ කොහොම වෙයිද කියල හිතා ගන්න පුළුවන්... :D :D :D

    :lol::lol::lol: කොහොමද රෑට ඇදෙන් බිමට ඇදලා දැම්මොත්