☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අඩේ පව් බං ඌ. දැන් උණ විකාරෙන් ආවෝත් තව මොනව හරි කියවලා මෙතන කේස් එක වැඩි කරගන්නවා. අන්තිමට දන්නවනේ ඉදිකටු මිටියෙනුත් ඇනලා, මලකඩ කාපු කතුරෙනුත් අනිනවා. ඊට පස්සේ ලුනු දාලා :sorry: :sorry: අම්මෝ ඉතුරු ටික කියන්නෙ නෑ. අනිත් උනුත් බය වෙයි.

:lol::lol::lol: මන් වෙනින් විදිහක් බණ්ඩාට කල්පනා කොලා:lol::lol:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේ කරලා නෑ නෑ ගානවා... මම එක සැරයක් මට්ටු උනා ඕවා කරලා.... ඊට පස්සේ ආයේ කරන්නේ නෑ.

    දැන් ටැග් නෑ... :D:D බණ්ඩා තමා මිනිහා

    :shocked: ඌ ටැග් අයින් කරගෙන බං. පව් අෆ්ෆා මේක
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හනිමුන් යන්නේ තනියට තව කෙනෙක්වත් එක්කගෙනද....:P කරුවලට බයයිද

    ටහිකෙයි.... කෙල්ලෙක් ඉන්න එපේ හනිමුන් යන්නත්...

    කෙල්ලෝ නොපතන් දරුවෝ... :yes::yes: මෙහෙම ඉනන්වා අගට හොදයි...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩේ පව් බං ඌ. දැන් උණ විකාරෙන් ආවෝත් තව මොනව හරි කියවලා මෙතන කේස් එක වැඩි කරගන්නවා. අන්තිමට දන්නවනේ ඉදිකටු මිටියෙනුත් ඇනලා, මලකඩ කාපු කතුරෙනුත් අනිනවා. ඊට පස්සේ ලුනු දාලා :sorry: :sorry: අම්මෝ ඉතුරු ටික කියන්නෙ නෑ. අනිත් උනුත් බය වෙයි.

    :rolleyes::rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol::lol: කොහොමද රෑට ඇදෙන් බිමට ඇදලා දැම්මොත්

    02dfcbae6cd67ae291c669da6d65afb4.jpg
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මල්ලි බ්‍රිටිෂ් කවුන්සිල් පාරක් දාන්න...ෆට්ට..ඔයා කොහෙද ඉන්නේ????:eek::eek:

    ඊට කලින් පොඩ්ඩක් පොලිෂ් වෙන්න ඕනේ... පොලිෂ් වෙලාම යනවා.....

    මම මල්වානේ අක්කේ....