☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17559819 said:
    :D
    ලබ්බ මට බැන්නට මං හොදයි:(
    රුකා බොරු කිවුවට මං හොදයි.:angry:
    චමලි ගැරුප්පුවෙන් ඇන්නට මං හොදයි.......මං හොදයි:D:yes:


    "මරා ගත්තා ඇති මෛත්‍රි කරමු"

    මම බැන්නේ නෑ.....
    මම බැන්නේ නෑ.....
    කවදාවත් වැරදි දෙයක්...
    මම කිවුවේ නෑ....
    ......................................

    බණ්ඩයියේ නුඹ ඇවිදින් ගිය දවසේ.....
    ගිනි ඇවිලුනා මඤ්ඤං උයනට මේ මොහොතේ.....

     
    බැටරි දාගෙන ඇවිල්ල ටෝච් එකට.... බන්ඩෝ ටෝච් එකක් නේද මේ අල්ලන ඉන්නේ..

    avatar500973_7.gif

    :( 007 නයිට් මිශන් වල්ට අරගෙන යන කැලි තුනෙ ටෝච් එක
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම බැන්නේ නෑ.....
    මම බැන්නේ නෑ.....
    කවදාවත් වැරදි දෙයක්...
    මම කිවුවේ නෑ....
    ......................................

    බණ්ඩයියේ නුඹ ඇවිදින් ගිය දවසේ.....
    ගිනි ඇවිලුනා මඤ්ඤං උයනට මේ මොහොතේ.....


    ටැග් දාලා මාරු උන හින්දා.... :yes::yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හොදයි එහෙනම් අපි අති විශේෂ සූපවේදී
    Chef. Podi Silva - පොඩි සිල්වා
    සමග අපේ වැඩසටහන පටන් ගමු

    අවශ්‍ය ද්‍ර්ව්‍ය
    • වැඩකරන අන්තර්ජාල සම්බන්ධතාවක්
    • ඊ මේල් ලිපිනයක්
    • එළකිරි.lk ගිණුමක්
    • යාන්තමට පරිගණක දැනුමක්

    සාදා ගන්නා ආකරය
    • beta.hive.lk ගොස් ඊ මේල් ලිපිනය ලබා දී ගිණුමක් සාදා ගන්න
    • එම ගිණුම verify කරගන්න
    • දැන් එළකිරි.lk එන්න
    • new post ක්ලික් කරන්න
    • දැන් පේන හැම ත්‍රෙඩ් එකේම ඔබේ හයිව් ලින්ක් එක නොබියව පෝස්ට් කරන්න (නමුත් user cp නොබැලීමට වග බලාගන්න)
    • හා දැන් ඉතින් එන එන රික්වෙස්ට් ඇති වනතුරු ඇක්සෙප්ට් කරමින් සිටින්න
    • 100 පිරුණු පසු පෙර ආකරයටම ස්තූති කරමින් හැම ත්‍රෙඩ් එකක්ම අලංකාරවත් කරන්න

    ඉහත පියවරයන්ට අනුව හදාගත්තු හයිව් පුඩිම ඔබට නත්තල් මේසයට අලුත් අවුරුදු කෑම මේසයට එක් කරගැනීමට හැක
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17559859 said:
    :( 007 නයිට් මිශන් වල්ට අරගෙන යන කැලි තුනෙ ටෝච් එක

    007 වලට වඩා හොඳ නැත්ද 119 වගේ දැම්මනම්..
    ගන්න අපේ දේ...
    ganna-apede.gif