☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඌ දැකල නෑ ඒකයි අහන්නේ. ලැබූ ගෙඩියට කියල පින්තූර ටිකක් වත් යවමු බලාගන්න

    :lol::lol: මට 22 උනාට.. මම 27 විතර වයසේ එවුන් කරලා නැති කැරි වැඩ කරලා තියෙනවා....
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    මම ගහලත් තියෙනවා බරගානකට.... පෙට්ටියකුත් කඩලා තියෙනවා.... එකින්ම් පව් බන්.. එකී ගැන මටත් දුකයි,,,
    උඹ ඇත්තටම මෙහෙම කලානම් තෝ හෙන කැ@යෙක් යකෝ :angry:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :eek: චන්ඩියෙක් ද ආවේ?

    ඇයි සැකද?:eek:

    උඹත් හතු පපිපෙනවා වගේ එක පාර කමෙන්ට් එකක් දානවා ඊට පස්සේ හොයාගන්නවත් නෑ

    me thread eka yanawa wege wadi bn...eka comment ekak dala kalin hitapu thana hoya ganna hena gemak denna one...ekai wadiya comment danne naththe...:(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සෙට් කරලා දීහන්කෝ..... හැබයි නිකන් ගහන්න...... සල්ලි දෙන්න බෑ.....
    England වරෙන් ඒකට.. :cool:
    මට සෙට් වෙලත් මම එපා කිව්ව.
    මොකද මං උඹ වගේ නෙවේ.. මැරුණට පස්සේ ගෙවන්න දේවල් එකතු කරගන්නේ නැහැ :no:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි සැකද?:eek:



    me thread eka yanawa wege wadi bn...eka comment ekak dala kalin hitapu thana hoya ganna hena gemak denna one...ekai wadiya comment danne naththe...:(
    ඔයා හරි.. :(

    comment එකට ස්තුතියි..
    දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයා තෝරනවා. අපි ඔයාට දැනුම් දෙන්නම් :yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    England වරෙන් ඒකට.. :cool:
    මට සෙට් වෙලත් මම එපා කිව්ව.
    මොකද මං උඹ වගේ නෙවේ.. මැරුණට පස්සේ ගෙවන්න දේවල් එකතු කරගන්නේ නැහැ :no:

    ඔහොම කියන්න එපා බන්... මටත් දුක හිතෙනවා..... :(