☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    England වරෙන් ඒකට.. :cool:
    මට සෙට් වෙලත් මම එපා කිව්ව.
    මොකද මං උඹ වගේ නෙවේ.. මැරුණට පස්සේ ගෙවන්න දේවල් එකතු කරගන්නේ නැහැ :no:
    මේ උඹ ආගම දහම ගැන දන්නවා නේද? මට කියපන්කො සංඝ රත්නයට ඇතුලත් වෙන්නේ කවුද කියලා? මට අපැහැදිලි බං ඒක...
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නැතුව බං.... :yes:
    මට උඹව අමතක නැහැ... උඹනේ අර බෙලෙක් කඩේ තේ දාන මල්ලි :D

    :no:
    petti kade vita othana malli...:)

    England වරෙන් ඒකට.. :cool:
    මට සෙට් වෙලත් මම එපා කිව්ව.
    මොකද මං උඹ වගේ නෙවේ.. මැරුණට පස්සේ ගෙවන්න දේවල් එකතු කරගන්නේ නැහැ :no:

    ela kollek...
    i'm proud of you brother..:)

    අඩෝ කොහොමද ටැක්ටරයෝ

    hi hi...
    hodin innawa machan...me dawas wala tikak busy yanna badu pack karanawa..:)

    ඔයා හරි.. :(

    comment එකට ස්තුතියි..
    දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයා තෝරනවා. අපි ඔයාට දැනුම් දෙන්නම් :yes:

    :eek:
    pissuda ballada?:oo:

    එකනම් ඇත්ත. ෆෝන් එකෙන්ද එන්නේ?

    :no:
    gedara PC eken..;)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ උඹ ආගම දහම ගැන දන්නවා නේද? මට කියපන්කො සංඝ රත්නයට ඇතුලත් වෙන්නේ කවුද කියලා? මට අපැහැදිලි බං ඒක...
    :(
    දන්නෙ නැහැ.
    අරක මේක කියල බොරු කියන්න බැහැ.
    හොයල කියන්නම් මචන්
     
    එහෙනම් අපිගියා:nerd:
    එල එල
    11.gif
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    :(
    දන්නෙ නැහැ.
    අරක මේක කියල බොරු කියන්න බැහැ.
    හොයල කියන්නම් මචන්
    එල එල. මම එක පොතක දැක්කා මචං සංඝ කියන්නේ අට වනක් පිරිස කියලා. අට්ට පුරිස පුග්ගලා ඒස බගවතෝ සාවක සංඝෝ කියන්නේ එකලූ.(අකුරු වැරදි ඉතින්)
    අට වනක් පිරිස කියන්නේ
    1.සෝවාන් මග ගමන් කරන අය
    2.සෝවාන් ඵලය ලබපු අය
    3.සකෘදාගාමි මග ගමන් කරන අය
    4.සකෘදාගාමි ඵලය ලබපු අය
    5.අනාගාමි මග ගමන් කරන අය
    6.අනාගාමි ඵලය ලබපු අය
    7.අරහත් මග ගමන් කරන අය
    8.අරහත් ඵලය ලබපු අය
    :baffled::baffled::baffled:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ පාරනම් හොඳටම බීල නෑ

    :) මම බොන්නේ නෑ බන්.... දැන් ඒවා කරනවට වඩා ජීවිතේ ප්ලාන් තියෙනවා.... ලිකු මිනිහෙක් වෙන්න ඕනේ,. හොඳ විදිහට...