☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒක තමා බං. අනේමන්ද... මට මේක හරියටම පැහැදිලි නෑ. අනික ගිහියෙක් විදියට ඉඳන් අනාගාමි වෙනකන් යන්න පුළුවන්. එතකොට එහෙම අයත් සංඝ වෙනවද කියන ඒකත් ප්‍රශ්නයක්. මේවා තේරුම් ගන්න හෙන අමාරුයි බං.
    ඒ තෙරුමේ හැටියටනම් ඒක එහෙම වෙනවා මචං :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබ ඔබට අවංක වන්න. සිත තනිවන, පාළුව දුක දැනෙන අවස්තා වලදී ඔබ ඔබගේ අවංක හිත, ඒ හිතින් කළ කී දෑ නැවත කියවන්න. ඔබට සැබෑ සතුටක් දැනේවි :)
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    ඔබ ඔබට අවංක වන්න. සිත තනිවන, පාළුව දුක දැනෙන අවස්තා වලදී ඔබ ඔබගේ අවංක හිත, ඒ හිතින් කළ කී දෑ නැවත කියවන්න. ඔබට සැබෑ සතුටක් දැනේවි :)

    :):):)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :( හරියට හොයාගන්න ඕනි
    ඒක එහෙම වෙනවා බං..
    සංඝ ගුණ කියන ගාථාවේ තියෙන්නේ බුදුන්ගේ ශ්‍රාවක සංඝයා ගැන නේ බං...
    එතකොට ඒක හරි :yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    ඒක එහෙම වෙනවා බං..
    සංඝ ගුණ කියන ගාථාවේ තියෙන්නේ බුදුන්ගේ ශ්‍රාවක සංඝයා ගැන නේ බං...
    එතකොට ඒක හරි :yes:
    :):) අපි නොදැන සෑහෙන්න පව් කරගන්නවා වගේ :(