උදේට නාපන්එල... ඊට පස්සේ හෙට හෙම්බ...ඔලුව කාහනවා බන් නෑවේ නැත්නම්...
උදේට නාපන්එල... ඊට පස්සේ හෙට හෙම්බ...ඔලුව කාහනවා බන් නෑවේ නැත්නම්...
ඔයා කොහෙද යන්නේ\?????![]()
එකේ සයිට් මැනේජර්..........ඒ තෙරුමේ හැටියටනම් ඒක එහෙම වෙනවා මචංඒක තමා බං. අනේමන්ද... මට මේක හරියටම පැහැදිලි නෑ. අනික ගිහියෙක් විදියට ඉඳන් අනාගාමි වෙනකන් යන්න පුළුවන්. එතකොට එහෙම අයත් සංඝ වෙනවද කියන ඒකත් ප්රශ්නයක්. මේවා තේරුම් ගන්න හෙන අමාරුයි බං.

අපිටත් ඔය වගේ තාත්තල හිටියනම් මරු බං...තාත්තා මට සයිට් එකක් බාරදුන්නා....එකේ සයිට් මැනේජර්..........


ඔබ ඔබට අවංක වන්න. සිත තනිවන, පාළුව දුක දැනෙන අවස්තා වලදී ඔබ ඔබගේ අවංක හිත, ඒ හිතින් කළ කී දෑ නැවත කියවන්න. ඔබට සැබෑ සතුටක් දැනේවි



ඒක එහෙම වෙනවා බං..හරියට හොයාගන්න ඕනි

ඒක එහෙම වෙනවා බං..
සංඝ ගුණ කියන ගාථාවේ තියෙන්නේ බුදුන්ගේ ශ්රාවක සංඝයා ගැන නේ බං...
එතකොට ඒක හරි![]()

අපි නොදැන සෑහෙන්න පව් කරගන්නවා වගේ 
ඔව් බං......අපි නොදැන සෑහෙන්න පව් කරගන්නවා වගේ
![]()



ado kpuzaඔව් බං......
සැහෙන කල්පනාවෙන් ඉන්න ඕනේ බං
අපේ සිතුවිලි ගැනත්![]()