☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය නවල් එකේ නම මොකක්ද?
    ඔය සොඳුරු නවෝදය තුන්වෙනි කොටස..:)
    උගේ කතා පට්ට ගති..
    මං කතා දෙක දාලා ඇති.. තුන්වෙනි එක දැම්මෙ නෑ..
    ටයිප් කරන්න වෙලා නෑ..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය සොඳුරු නවෝදය තුන්වෙනි කොටස..:)
    උගේ කතා පට්ට ගති..
    මං කතා දෙක දාලා ඇති.. තුන්වෙනි එක දැම්මෙ නෑ..
    ටයිප් කරන්න වෙලා නෑ..

    deehan බලන්න ලින්ක්.....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    avatar194988_69.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද වැඩ ගොඩයි කොල්ලනේ ඒකයි එන්නවත් බැරි වුනේ. මේ දවස් ටිකේම මෙහෙම තමයි තාමත් වැඩ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මින්දි අක්කා මට කරන හැමදේම මාත් එයාට කරන්න ගත්තා.. අපි දෙන්නා එකට ඇලිල හිටියෙ කාන්දම් කෑලි දෙකක් වගේ..

    බල්ලෝ දෙන්නෙක් ඇලෙනවා වගේ...
     
    • Like
    Reactions: Ereshaz77

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද වැඩ ගොඩයි කොල්ලනේ ඒකයි එන්නවත් බැරි වුනේ. මේ දවස් ටිකේම මෙහෙම තමයි තාමත් වැඩ.

    අපිට විතරද කිවුවේ..... හොට්ටිට කියන්නේ නැත්ද.... කොල්ලනේ කියල තිබුන නිසා අහන්නේ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අද වැඩ ගොඩයි කොල්ලනේ ඒකයි එන්නවත් බැරි වුනේ. මේ දවස් ටිකේම මෙහෙම තමයි තාමත් වැඩ.