කාටද බන්?මටනම් නෑ..

uba parana avatar ekatama aye bassada?![]()
සොයුර!
අසාධාරණයට විරුද්ධව
යුද වැදීමට
පෙළඹවිය හැකි නම් මිනිස් සිත
අසාධාරණ නොකර හිඳිනට
පෙළඹ විය නොහැකි ද මිනිස් සිත ?
යුද්ධය පළමුවෙන්
බිහි වනුයේ සිතෙහි නම්
සාමය ද එතැනින් ම
බිහි කරනු බැරි වේද?
ගොඬනැඟිය හැකි වේද
යුද්ධයෙන් හා වෛරයෙන්
උත්තරීතර වූ සමාජය?
සැත්කමක් කරන මෙන්
ලෙඩකු සුවපත් කරනට
ඒ සමාජය බිහි කරන්නට
ධර්ම යුද්ධයක් කළ යුතු නැද්ද?
යුද්ධයෙන් තොරව එය කළ හැකි ද?
සොයුර!
මෙය ප්‍රශ්නයක් ය.
ඔව් බන්.... මේකම තමා බන් හිතට අල්ලන්නේ.....වෙන මොනවා දැම්මත් හරියන්නේ නෑ.
![]()
මම කන කෑම උබ දැක්කො කෑම එපා වෙනවා.... බත් කනවා, පෑන් කනවා.. හැම ජරාවම කාලා අන්තිමට නිදාගන කලින් කිරි එකක් ගහලා නිදාගන්නේ...
![]()
![]()
![]()

සොයුර!
අසාධාරණයට විරුද්ධව
යුද වැදීමට
පෙළඹවිය හැකි නම් මිනිස් සිත
අසාධාරණ නොකර හිඳිනට
පෙළඹ විය නොහැකි ද මිනිස් සිත ?
යුද්ධය පළමුවෙන්
බිහි වනුයේ සිතෙහි නම්
සාමය ද එතැනින් ම
බිහි කරනු බැරි වේද?
ගොඬනැඟිය හැකි වේද
යුද්ධයෙන් හා වෛරයෙන්
උත්තරීතර වූ සමාජය?
සැත්කමක් කරන මෙන්
ලෙඩකු සුවපත් කරනට
ඒ සමාජය බිහි කරන්නට
ධර්ම යුද්ධයක් කළ යුතු නැද්ද?
යුද්ධයෙන් තොරව එය කළ හැකි ද?
සොයුර!
මෙය ප්‍රශ්නයක් ය.
පුක නැටෙව්ව ඇති දැන්.. මම දැන් එක පාරක් සල්ලි දුන්න නේ.. තව කොච්චර නැටෙව්වත් ඔයිට වඩා සත පහක් වත් දෙන්නේ නැහැ
සොයුර!
අසාධාරණයට විරුද්ධව
යුද වැදීමට
පෙළඹවිය හැකි නම් මිනිස් සිත
අසාධාරණ නොකර හිඳිනට
පෙළඹ විය නොහැකි ද මිනිස් සිත ?
යුද්ධය පළමුවෙන්
බිහි වනුයේ සිතෙහි නම්
සාමය ද එතැනින් ම
බිහි කරනු බැරි වේද?
ගොඬනැඟිය හැකි වේද
යුද්ධයෙන් හා වෛරයෙන්
උත්තරීතර වූ සමාජය?
සැත්කමක් කරන මෙන්
ලෙඩකු සුවපත් කරනට
ඒ සමාජය බිහි කරන්නට
ධර්ම යුද්ධයක් කළ යුතු නැද්ද?
යුද්ධයෙන් තොරව එය කළ හැකි ද?
සොයුර!
මෙය ප්‍රශ්නයක් ය.

ඔව් බන්.... මේකම තමා බන් හිතට අල්ලන්නේ.....වෙන මොනවා දැම්මත් හරියන්නේ නෑ.
![]()

අවතාරෙන් උම්බගෙ කැමැත්ත හා ඉරණම පෙන්නුම් කරනවා

පුක නැටෙව්ව ඇති දැන්.. මම දැන් එක පාරක් සල්ලි දුන්න නේ.. තව කොච්චර නැටෙව්වත් ඔයිට වඩා සත පහක් වත් දෙන්නේ නැහැ

තව කොච්චර නැටෙව්වත් සල්ලි දෙන්නේ නැහැ..
දැන් කීපාරක් නම් කියන්නද ඔයි ඕක 

සිංහලු මට මේකට උත්තරයක් දීපන්.. හුනෙක් ඇගට වැටුනම මොනවා හරි වෙනවද ? හූනු සාස්තරේ ඇත්තද ? අර ලිතේ ගහල තියෙන ඒවා වෙනද ?
අනේ මන්දා... 50% ඇත්ත...![]()
පුක නැටෙව්ව ඇති දැන්.. මම දැන් එක පාරක් සල්ලි දුන්න නේ.. තව කොච්චර නැටෙව්වත් ඔයිට වඩා සත පහක් වත් දෙන්නේ නැහැ
නැ... උබ කොහොමද ඕක හරියටම කියන්නේ ? උබට හුනෙක් ඇගට වැටිලා තියේද ?
ඇත්ත බන්....![]()

සිංහලු මට මේකට උත්තරයක් දීපන්.. හුනෙක් ඇගට වැටුනම මොනවා හරි වෙනවද ? හූනු සාස්තරේ ඇත්තද ? අර ලිතේ ගහල තියෙන ඒවා වෙනද ?

උබ ඕක සාක්ෂි ඇතුව ඔප්පු කරනකන් මම පිලි ගන්නේ නැහැ