මොන බොරුද බන්.....ඕකුන් ඔලුවට වැටුනමද කොහෙද කලහ ඇති වෙනවලු....මගෙත් දැන් මාස 6කට විතර කලින් වැටුනා තාම නම් කලහ ඇති උනේ නෑ...![]()
අපරාදේ බන්.. මම බැලුවම තිබ්බේ කම් සැප ලැබනව ද මොකක් ද එකක්.. අපරාදේ හීනේ 

මොන බොරුද බන්.....ඕකුන් ඔලුවට වැටුනමද කොහෙද කලහ ඇති වෙනවලු....මගෙත් දැන් මාස 6කට විතර කලින් වැටුනා තාම නම් කලහ ඇති උනේ නෑ...![]()

එපාර ඔයත් ආවද..තව කොච්චර නැටෙව්වත් සල්ලි දෙන්නේ නැහැ..
දැන් කීපාරක් නම් කියන්නද ඔයි ඕක
සොයුර!
මෙය ප්රශ්නයක් ය.![]()

මචං Mr. TOM මේ වෙලවේ මොනවා කරනවා කියල ඇතිද උබල හිතන්නේ

මචං Mr. TOM මේ වෙලවේ මොනවා කරනවා කියල ඇතිද උබල හිතන්නේ

වැල බලනවා ඇති..
මේදැන් මට පැපරාසියක් photo එකෙක් එවල තිබ්බ Mr. TOM ඉන්න එක්ක..