☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උබනම් මහා සද කැරික්... තෝ ඕක දැම්මේ මට නේද..?
    ezgif-1691210564.gif
    ezgif-1691210564.gif
    mama nikan demme thoge sambande mokadda mekata
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචං අපි කාගේ හරි ප්‍රොෆයිල් එකක් බලද්දී උඩින් පෙන්වනවනේ Elakiri Community > Crazybuddy වගේ එකක්... අන්න එතනට ගිහින් Elakiri Community එක ක්ලික් කරන්න.... ඒ පිටුවේ පහලින් තියෙනවා අද දවසේ උපන් දින...
    Todays birthdays කියලා තියෙන්නේ පහළින්ම... එතන වම් පැත්තේ තියෙනවා අයිකන් එකක් view birthdays කියලා එකක්...එක ක්ලික් කලාම පෙන්වනවා ඒ දවසේ උපන් දින සේරම....

    උඩ මෙනු එකේ තියෙනවනේ Calendar කියලා එකක්... අන්න එක ක්ලික් කලාම එනවා මාසේ එතනින් බලන්න පුළුවන් උපන්දින සේරම... අදාළ දවසේ ක්ලික් කලාම තියෙන සේරම බලන්න පුළුවන්.... එතන පෙන්වන සේරම අකවුන්ට් වැඩ නැතිව ඇති... ඒත් අපෙ යාලුවෝ ඉන්නවනම් බලාගන්න පුළුවන්... මමත් මඤ්ඤං උයනේ පාලු වෙලාවක නිකන් ඇවිදලා හොයාගත්තේ...

    ලබු ගෙඩියා දන්න දේවල්.
    තැන්කු මචන් කියලා දුන්නට
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    Hercules (2014)
    Need for speed (2014)
    Dracula Untold (2014)
    Guardians of the Galaxy (2014)
    Teenage Mutant Ninja Turtles (2014)
    Beauty and the Beast (2014)
    Dawn the Planet of the Apes (2014)
    Into the Storm (2014)
    Meet the Spartanz (2008) - Comedy
    Battle of the Year (2013) - Dancing එළ ෆිල්ම් එකක් බං
    Lucy (2014)
    ලගදි නම් බැලුවේ මේවා Maze Runner downloading now 75%.

    මෙඅ ලිස්ට් එකේ තියෙන ගොඩක් ඒවා බලලා තියෙනවා. තැන්කු මචන්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එල එල මම මේ Manifesto එක කියවනවා මෛත්‍රීගේ
    ඊට පස්සෙ එකේ කරුණු ප්‍රචාරණය කරන්න වැඩ පිළිවෙලක් තියෙනවා කරන්න ;)

    :shocked: තොටත් දේශපාලන පිස්සුව හැදුනද
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජේමිස්බන්ඩා007;17595378 said:
    රට ගැන හිතල එක තීරණයකට ආවා.
    මෙ යන විදිය රටට කෙලවෙනව බන්.
    මා හිතන්නෙ නම් නැ මෛත්‍රි දිනාවි කියල කොහොමවත්.
    එක්කො කොලෙ තඩි නයෙක් ඇදල පෙට්ටියට දාල එනවා.:baffled:

    කොලේ 'ප' යන්නක් ඇඳලා ආවනම් හරි
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ එදා අපේ ගෙදරට මීයෙක් ආවානේ... අපේ daddy ප්‍රාඩෝ එක හොද හොද හිටියේ... අම්මත් කෑම ගෙන්න KFC ගියා.... :rofl::rofl::rofl: අයියා අක්කා එක්ක ෂොපින් ගිහින් ෆැෂන් හවුස් ඒකට.... මම ඇදට වෙලා ලැප් එක අතේ තියාගෙන.. JBL සබ් එකෙන් සින්දු ඇහුවා.... ඇදට එහා පැත්තේ ඇපල් ජුස් එකත් තිබ්බා... එතනම පිසා එකත් තිබ්බ.... මියා එතනට ආවානේ... :lol: :rofl::rofl::rofl:

    මීයා ඇවිත් උඹෙන් රටකජු ඉල්ලුවද?