☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

හිතට හිත ඈත් වෙලා..
ආදරේ හුදකලා වෙලා..
ජීවිතේම මං කියලා..
හීන අවතැන් කලා..
දුටු හීන අවතැන් කලා..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සිලිලාර සිත නයනා - හර්දේ සිඹිනා
කෝල නීල වදනා - සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ - දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී - දාහය නිවනා
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්..
ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා..

ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්..
ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා..

වල්ගා තරුවක් කඩා වැටෙනවා
මම නුඹේ කොපුල් මත පෙම දියකෙරුවා..

ප්‍රර්ථනා නෑ අහසට ඇස් පියන් ඉල්ලන්න..
ප්‍රර්ථනා නෑ අහසට ඇස් පියන් ඉල්ලන්න..

උඩු ගුවනට සරුංඟලයක් පා කෙරුවා..
සරුංඟලේ ලඟ මම තනි රැක්කා..
හේමන්තය ලඟ මම ඇඩුවා..
ඔබට දැනුනා ජීවන හුස්මක්... ජීවන හුස්මක්..

ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්..
ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා..

අපි අයෙත් අහසට ඉර ගිහින් දැම්මා
කඳුලු ගින්දර කරලා හේමන්තයට ඉහලින් ඉර අයෙමත් තිබ්බා...

අපි අයෙමත් අහසට ඉර ගිහින් දැම්මා.... ඉර ගිහින් දැම්මා​
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පිස්සුද... ලැප් එක අනිත් පැත්ත හරවාගෙන ටයිප් කරන්නේ.. :P

    ezgif-679697271.gif
    ezgif-679697271.gif