මඤ්ඤංmaknkna ගහන්න... එතකොට ඒ ලිස්ට් එකේ තියෙනවා මඤ්ඤං![]()
![]()
පට්ට ඩොහ්
මඤ්ඤංmaknkna ගහන්න... එතකොට ඒ ලිස්ට් එකේ තියෙනවා මඤ්ඤං![]()
![]()
ඤ් liyanne kohomei ???![]()
![]()
ඒක නෙවි බං බය.... ගෑරුප්පුවෙන් ඇන්නොත් කියලා බය.... ඉදිකටු මල්ලත් අරගෙන එන්න ඇත්තේ.... අද කාටද අනින්නේ කියලා බල බල....![]()

මචන්ලා අර අම්මා ගැන සින්දුවක් තියෙන්නෙ--මතක හැටියට ඉන්ද්‍රාණි පෙරේරාගෙ එකක්.
මේ වගෙ වාක්‍ය ටිකක් තියෙනවා--
මා වත පිරි මැද,,,
මා සතපන්න ඇති...
අම්ම දෙව්ලොව ඉන්නෙ
පින් මදි වෙන්න ඇති..
මතකද එ සොන්ග් එක???
යට කොමෙන්ට් එක බලන්නස්තුතියි
maknkna ගහන්න... එතකොට ඒ ලිස්ට් එකේ තියෙනවා මඤ්ඤං![]()
![]()
මචන්ලා අර අම්මා ගැන සින්දුවක් තියෙන්නෙ--මතක හැටියට ඉන්ද්‍රාණි පෙරේරාගෙ එකක්.
මේ වගෙ වාක්‍ය ටිකක් තියෙනවා--
මා වත පිරි මැද,,,
මා සතපන්න ඇති...
අම්ම දෙව්ලොව ඉන්නෙ
පින් මදි වෙන්න ඇති..
මතකද එ සොන්ග් එක???
ඤ් liyanne kohomei ???![]()
![]()
ඔය ලියල තියෙන්නේ බන් හරියට SHIFT + KN = ඤ
අර ලබ්බ කිව්ව විදිහට එනවා බන්ඒක ලිව්වේ උඹලා ලියපු එකක් කොපි කරලා බොලව් නොදන්නා කාලේ
මතකය ඇසුරින් සිහියට ගන්නට
නිතරම වෙහෙසුනෙමි
මට පමණක් ඒ පින නැත්තේ ඇයි
නිරතුරු වැළපුනෙමි
අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක චායාවක් ඇත
ඒ ඔබ බව දනිමි
ඉස්සර දවසක උදෑසනක ඔබ
මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී මට
ලේ කිරි දෙන්න ඇතී
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
මුව සිප ගන්න ඇතී
ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇතී
අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි
මචන්ලා අර අම්මා ගැන සින්දුවක් තියෙන්නෙ--මතක හැටියට ඉන්ද්‍රාණි පෙරේරාගෙ එකක්.
මේ වගෙ වාක්‍ය ටිකක් තියෙනවා--
මා වත පිරි මැද,,,
මා සතපන්න ඇති...
අම්ම දෙව්ලොව ඉන්නෙ
පින් මදි වෙන්න ඇති..
මතකද එ සොන්ග් එක???
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක්
සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද
ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවෙලාද
අක්ක අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද
දෙනෙත්වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද