☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔන්න මමත් දුන්න
    උඹට දුන්නා
    rep 6+ upulpdn
    උඹටත් දුන්නා
    ඕං උඹට 8 යි
    උඹටත් දෙන්න හැදුවා......
    ඒත් මෙහෙම මොකක්ද එකක් එනවා බන් :(
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Error එකක් මන් හිතන්නේ :(
     
    :) තැන්කු වේවා සහෝ.. මම ලගනම් ඔච්චර කාසි නැහැ..:baffled: පුළුවන් විදිහට දෙන්නම් මචං.. :)rep +6

    යකො ලංකාවෙ වුන්ට lumia පිස්සුවක් හැදිල තියෙන්නෙ. මම අද පොඩ්වැඩකට ගියා phone shop එකකට ...උණු උනුවෙ 625 විකිනෙන්නෙ . උබෙ ත්‍රෙඩ් බලලද මන්ද:P:lol: ලංකාවෙ ඇන්ඩ්‍රොඉඩ් මාකට එකට බබා හම්බවෙයි වගෙ.:oo:
    අත්ත කියපන් උබ නොකියා එජන්ට් කෙනෙක් නෙ:rofl:
     
    • Like
    Reactions: Mr.Tom

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :dull::dull::dull: kammali bn :dull::dull::dull:
    අත් දෙකෙන් මාරුවෙන් මාරුවට ගහපන් මුලින්..
    ඊට පස්සේ කකුල් දෙකෙන් ගහන්න ට්‍රය් කරපන්..
    ඊට පස්සේ අතයි කකුලයි try කරල බලපන්