☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
නෑ බන් ඩොලර් කොළ කඩා පෑවේ මම නෙවී
මගේ අප්පේ ඩොලර් කියන වචනේ වත් මේ දවස් වල කොහ්දිවත් කාටවත් ඇහෙන්න කියන්න එපා බන් :oo: උබවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයෙක් කියල හංවඩු ගහයි :dull::rofl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
    :yes:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    [
    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    "හිම ගිර මට වැළි අහුරකි.. මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි..
    kevin37 වනචරයෙකි.." කියල.. ජයවේවා කොල්ලා..

    :growl::growl:
    වනචරයෙක් නෙමේ බන් මම :( අපිත් හොද ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ :rofl::dull::dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol:
    බලපං https://www.facebook.com/maithripalas
    https://www.facebook.com/PresidentRajapaksa
    ඔය පේජ් දෙක රීලෝඩ් කරකර.. මෛත්‍රීගෙ ලයික්ස් අඩු වෙනවා.. මරාගෙ ලයික්ස් වැඩි වෙනවා..:lol:

    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    "හිම ගිර මට වැළි අහුරකි.. මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි..
    kevin37 වනචරයෙකි.." කියල.. ජයවේවා කොල්ලා..

    11.gif

    මොකෙන්ද බං..? :oo:

    අනිවා මචෝ..

    :):)

    irichcha doller maaru karanna barida bn? bank wala..... keli adu ne... habai irilaa.. :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
    :yes:

    :rofl::rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :):)

    irichcha doller maaru karanna barida bn? bank wala..... keli adu ne... habai irilaa.. :(

    උබට මම දැන් එක සරයකුත් කිව්වනේ බන්..:dull: ඕවා ගන්නේ නැහැ කියල... :no:මාරු කර ගන්න ඕනි නම් අරකත් දෙන්න වෙන්ව.. :lol:
    joke එකක් කලේ මචං :)
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මගේ අප්පේ ඩොලර් කියන වචනේ වත් මේ දවස් වල කොහ්දිවත් කාටවත් ඇහෙන්න කියන්න එපා බන් :oo: උබවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයෙක් කියල හංවඩු ගහයි :dull::rofl:

    අනිවා... අර සල්ලි පුරෝපූ නැවක් සoගප්පූරුවෙන් එනවා කියල කවුද එකෙක් ත්‍රෙඩ් එකක කියල තිබුන... ඒ නව ආවහම පස්ස පැත්ත පිහිදාන්නත් $ :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අනිවා... අර සල්ලි පුරෝපූ නැවක් සoගප්පූරුවෙන් එනවා කියල කවුද එකෙක් ත්‍රෙඩ් එකක කියල තිබුන... ඒ නව ආවහම පස්ස පැත්ත පිහිදාන්නත් $ :lol:
    :lol::lol: අපිත් එහෙනම් හෙට ඉදලම මුහුද දිහා බලන් ඉමු නේද බන් :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකද්ද බන් මේ සින් එක? සුදු වෑ ගෙවල් පැත්තේ එන එකක් නෑ නේද?
    දන්නෙ නැහැ බං.. විමලෙගෙත් ලයික් අඩු ‍වෙනවා.. මෛත්‍රීගෙත් අඩු වෙනවා.. ඒ දෙකටම හරියන්න මරාගෙ වැඩි වෙනවා..:lol:

    :growl::growl:
    වනචරයෙක් නෙමේ බන් මම :( අපිත් හොද ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ :rofl::dull::dull:
    මං දන්නව සහෝ..:dull:

    :):)

    irichcha doller maaru karanna barida bn? bank wala..... keli adu ne... habai irilaa.. :(
    ඉරුණට මාරු කරන්න පුළුවන්..

    oune ban :oo: ay e ???
    පිස්සු හැදෙනව බොල.. තව කාගෙ කාගෙ අඩු වෙනවද දන්නෑ.. දැනට විමලෙගෙයි, මෛත්‍රීෙගයි..:lol: