☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,378
    2,376
    113
    :

    අන්න එහෙම තමා මචං ඉන්න ඕනි.. උබ නම් මාලිගාවේ ඉන්න කොට බඩු ගහන එකමයි නේ කරන්නේ :D


    ඔව් මචං ගහලා ගහලම තිත්ත උනා:shocked:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හුවරේ කෙයා පකා පුකට ඔබා හුකා හුකා....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    3211339.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දුරකතන ප්‍රේම වෘත්තාන්තයක්

    මා කොටුව බස්නැවතුමෙන් කකතරගම බස් රියට ගොඩ උනෙමි..වේලාව සවස 3 පමණ වන්නට ඇත.අසුන්වල සෙනඟ එකා දෙන්නා ඉන්නට විය...සිරිත් පරිදිම කොනේ ජනේලය ළඟ ආසනවලට හිමිකරුවෝ වූහ...කෙමෙන් ඉදිරිපස දොර අසලටම ගිය මා හට හාමුදුරු සීට් එකට පසුපස ආසනයේ සිටි තරුණයා සිටින්නේ ජනේලය අසල කොනට නොව අනෙක් කොනට බරවී බව මට පෙනුනි..3දෙනෙකුට ගමන් කල හැකිව තිබූ එම අසුනේ අනෙක් දෙදෙනා අදෘෂමානව හෝ සිටිය හැකි නිසා මා තව අය ඉන්නවාදැයි අසුනේ අනික් පුද්ගලයාගෙන් ඇසීමි..නැහැ නැහැ යැයි ඔහුගෙන් පිලිතුරු ලැබිනි..ලැබූ අවසරයෙන් මා හනික ගොස් ජනේලය අසලින්ම වාඩි උනෙමි..බස් රිය මත අනෙකුත් අසුන් කෙමෙන් කෙමෙන් පිරී ගියත් අපේ 3 දෙනෙකු සිටිය යුතු අසුනට අවාසනාවන්තයෙක් හෝ වන්තියක් බස්‍රිය පනගැන්වෙන තුරුම ආවේ නැත ...
    බස්‍රිය පනගැන්වී කොටුව දුම්‍රිය ස්තානය අසලට ආවිට උසස් පෙළ පන්ති යන මට්ටමේ සිහින් ගැහැනු පරාණයක් අසුනේ අප දෙදෙනා අතරට පහත් විය..සීට් එකට පැන්න විගස රිය කුරුවා පැමිණ ප්‍රවේශපත් දීමට සැරසුන විට එම x නම් වූ මා අසල වූ ගැහැනු ළමයා ටිකට් ගත්තේය..ඇය සිහින්වූයේ ඇගේ වාසනවටත් වඩා අපේ වාසනාවකටය..සීට් එක කොනේ සිටි තරුණ පිරිමියා මහත කෙනෙක් වීමත්..කොනේ ජනේලය අසල සිටි මා කෙට්ටු වීමත් නිසා බැරිවෙලාවත් ඇය තව අඟල් 4ක් වත් මහත වූවා නම් ඇය තැලීමට ලක් වනවා ඇත...ඔය අතර වැරදිලාවත් මගේ හෝ අනික් පිරිමි එකේ අතපය හිරි ඇරගැනීමටවත් පොඩ්ඩක් එහා මෙහා උනොත් තදින් තෙරපීම නිසා ලිංගික අතවර සිදු වූවායි පැමිණිලි කල හැකිය...ඇය සුද්දන්ට සහ මුදල් ඇත්තන්ට පමණක් නම්‍යශීලී රාජ්‍ය නොවන සංවිධානයක කාන්තා කෙනකු උනානම් අපිට කූඩුවෙ ලගින්නටද සිදුවිය හැක...බස්‍රිය වල යද්දී සිය කැමැත්තෙන්ම අතවරවලට ලක්වීමට කැමති ගැහැනුන් මා උසස් පෙළ පන්ති යන කාලයේ විය...එවිට මට මතක් වෙන්නේ සුනාපරත්නවාසී පුණ්න තෙරණුවන්ගේ කතා වස්තුවයි....එහි එන දෙබසක් මෙසේය...
    බුදුන්වහන්සේ:පුණ්න ඔබ ඒ ජනපදයේ කෙනෙකු විසින් පොලු,දඬු,මුගුරු,තියුණු ආයුද වලින් ගසා මරා දැමුවොත්..
    පුණ්න තෙරුන්:සමහරෙක් මේ ජීවිතයේ ඇති නිසරු බව ගැන කලකිරී මියයාමට කැමැත්තෙන් සිටියත් එවැනි අවස්තාවක් නොලැබීම ගැන බොහෝ දුක් වෙති "කෙනෙකු විසින් පොලු,දඬු,මුගුරු,තියුණු ආයුද වලින් ගසා මරා දැමුවොත්.." යැයි සිතමින් අවස්තාවක් නොලැබීම ගැන දුක්වෙති..ඔබවහන්සේ සඳහන් කරන පරිදි සිදු වුවහොත්..මා පෙරකී පරිදි සිතා එම වැසියන්ට වෛර නොකරමි...

    ඉතින් අපි හැමදාම පන්ති යන බස් රියේ එවැනි අතවරවලට ආසා ගැහැනු කෙරෙහි මගේ මෙත් සිත යොමු වෙයි..පසුව අවස්තාව බලා ඔවුන් අසලට ගොස් සහාය දීමට මා මෙන්ම මාගේ මිතුරන් රැලද පසුබට නොවෙති ...ඉන්පසු සිදුවන සියලු දේ විස්තර කිරීම අනවශ්‍ය යැයි මට සිතේ....

    ඉතින් අපි යලිත් මා අසල වාඩි වී සිටින අංගනාව වෙත යොමු වෙමු...ඇයගේ ෆයිල් එක කී පරිදි ඇය කොළඹ විශ්වවිද්‍යාලයීය දේශනයකට ගොස් පැමිණෙන හැඩකි...ටිකට් ගෙන හමාර වූ ඇය සිරිත් පරිදි ජංගම දුරකතනය වෙත යොමු විය...ඇය දේශනය හමාර වීමට කලින් පැනගත් ආකාරය..දේශනයේ ඇති බෝරින් ප්‍රමාණය ආදී දේ මෙන්ම ඔවුන්ගේ පුද්ගලික තොරතුරුද කොටුවේ සිට මොරටුව දක්වා කතාකරන ලදී(පැයක් පමණ )..ඉන්පසු ඇයගේ බැටරිය බහින බවත් එය අනෙක් අමතර බැටරියට මාරු කරගන්නා තෙක් විනාඩියක් සිටින ලෙසත් ඉල්ලීය..
    බැටරිය මාරු විය දෙවෙනි කතාව පෙර පරිදිම සිදුවූ අතර වාද්දුවේදී එහි බැටරි බහින බවත් ඉන්පසු ෆෝන් එක ඕෆ් කරගෙන රාත්‍රී තමාව රැගෙන යෑමට පියාට කතාකරගැනීමට බැටරි ඉතිරි කරගත් යුතු බවත් කියවිනි....ඔවුන්ගේ ප්‍රේම කතාව ගැන බොහෝදේ මට ඇසෙන්නට ඇත...මගේ වම් කනට නිදහස ලැබේ යැයි මා සිතීමි..එහෙත් අවාසනාවක මහත..ගාල්ල කිට්ටුවත්ම ඇයගේ ජංගම දුරකතනයේ සිම් පත මාරු විය...ඉන්පසු ඉතා සිහින් හඬින් කරන කතාවක් පමණි මට ඇසුනේ...
    යනව යන්න...කිව්වොත් ඔහොම දෙයක් තමයි..එව්වට වෙන කෙනෙක් හොයාගන්න වෙයි ආදී වචන ගැහැනු පාර්ශවයෙන් යොමු විය..කොළඹ සන්වාදයේ මෙවැනි දෙබස් නොවූ අතර ඉතා විනීත විය...එහෙත් දෙවැනි සන්වාදය රාගය මුසු කුනු කසල ගොඩක්ම විය...මෙහි අනෙක් පස සිටින්නේ පලමු කෙනා නොවන බවත් මෙම සම්බන්ධ ස්තිර එකක් නොවන බවත් එහෙත්..නොසිදු වූ කිසිවක් ඔවුන් අතර නොමැති බවත් විනාඩි 30ක් පමණ වූ කාලය තුල මට වැටහුනි..ආයෙත් එහෙටම යන්න බෑ අනේ,,,ඔයා නම් හදන්න බෑ..
    මේ අවස්තාවේ කලින් පෙම්වතා සිතා සිටින්නේ...ඇයගේ ෆෝන් එකේ බැටරි බැස ඇත..එනිසා එය ඕෆ් කර ඇත..එය චාජ් කල පසු යලි කතා කරනු ඇත...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ මේක SL චිකිය කරන්නද හදන්නෙ:P

    අපේ තියෙන්නේ පොල්ලක්න්ම්. උන්ගේ තියෙන්නේ හිලක්නම්.. අපේ පොල්ල හිලට දාලා අන්තිමට බයින්ඩර් ගම් දාලා හිල වැහුවට කාටත් ඇයි වේදනා...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ තියෙන්නේ පොල්ලක්න්ම්. උන්ගේ තියෙන්නේ හිලක්නම්.. අපේ පොල්ල හිලට දාලා අන්තිමට බයින්ඩර් ගම් දාලා හිල වැහුවට කාටත් ඇයි වේදනා...

    :rolleyes: