
ado lankawe hima watenawada ban?


අඩෝ මෙහෙට හිම වැස්සක් වැටෙනවා බං..
අද නේද ලංකාවට බඩු බනිස් වෙනවා කියලා තිබ්බෙ..?
කැ@ වළාකුළක් ලංකාව වැහෙන්නම තිබ්බෙ..




අඩෝ මෙහෙට හිම වැස්සක් වැටෙනවා බං..
අද නේද ලංකාවට බඩු බනිස් වෙනවා කියලා තිබ්බෙ..?
කැ@ වළාකුළක් ලංකාව වැහෙන්නම තිබ්බෙ..
ඒ මොකක්ද බං බදු බනිස් සීන් එක?

ඇයි බං ලංකාවට උඩින් පත වැහි වළාවක් තිබ්බෙ..
අහ්හ් ඒකද? මම හිතුවේ සාත්තර කාරයෝ කියපු එකක් කියලා