☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    "බය වෙන්න එපා මම ජෙලස් නෑ…." මම හෙමීට වෙනුරගේ කන් පෙත්ත හැපුවා. වෙනුර හිනා උනා.. "මට ඔයාව හිතා ගන්න බෑ…"​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අඩෝ මෙහෙට හිම වැස්සක් වැටෙනවා බං..:(
    අද නේද ලංකාවට බඩු බනිස් වෙනවා කියලා තිබ්බෙ..?
    කැ@ වළාකුළක් ලංකාව වැහෙන්නම තිබ්බෙ..
    ​
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අඩෝ මෙහෙට හිම වැස්සක් වැටෙනවා බං..:(
    අද නේද ලංකාවට බඩු බනිස් වෙනවා කියලා තිබ්බෙ..?
    කැ@ වළාකුළක් ලංකාව වැහෙන්නම තිබ්බෙ..
    ​
    :yes::yes::yes::yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    අඩෝ මෙහෙට හිම වැස්සක් වැටෙනවා බං..:(
    අද නේද ලංකාවට බඩු බනිස් වෙනවා කියලා තිබ්බෙ..?
    කැ@ වළාකුළක් ලංකාව වැහෙන්නම තිබ්බෙ..
    ​

    ඒ මොකක්ද බං බදු බනිස් සීන් එක?:shocked:​
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    ඇයි බං ලංකාවට උඩින් පත වැහි වළාවක් තිබ්බෙ..:dull:
    ​
    අහ්හ් ඒකද? මම හිතුවේ සාත්තර කාරයෝ කියපු එකක් කියලා :dull:​
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
    තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
    ඔබ මා ලඟ සිටිනවනම්
    කමක් නෑ... කමක් නෑ... කමක් නෑ...