නෑ බන් කෑම පිගන් 28ක් විතර හම්බුනාඑල එල හොද පාටියක් දාල වගේ

api hodin aneකොහොමද අනේ මල් බේබි.....![]()
මටත් මාරම නිදි මතයි අද නම් තෙල් කෑම කැවුනත් වැඩි වගේ
නෑ බන් කෑම පිගන් 28ක් විතර හම්බුනා
එකම ගෙදරින් දෙපාරක් වගේ අවා අම්මෝ
පිස්සු හැදෙනවා![]()


දැක්ක කල්.... මැරිඩ් ක්ලුබ් එකේ වැඩ වැඩි වගේ..![]()


