ගුඩ් ඉවිනින්




7°C යි දැන් උෂ්ණත්වයසුභ උදෑසනක් කිව්වා. අපිටනම් ඉතිං රෑ. උඹලට සීතලද?


මල හුට්ටප්පරයයි මෙන්න මචං ඇවිත්![]()


සුභ උදෑසනක් කිව්වා. අපිටනම් ඉතිං රෑ. උඹලට සීතලද?

ආආආආආ??අයියේ ටැග් එකක් පොස්ට් කරන හැටි කියාන්කෝ![]()



පිස්සුද බන් එංගලන්තේ මොන සීතලක්ද සමකය ආසන්නයේ තියන උෂ්ණ කලාපයේ රටක්![]()

දෙගොඩ තලා වහිනවා,නාන්නද නොනාන්නද කියලා බැලුවේ![]()


දැක්කනේද මුං අද මට කථා කරන විදිහයනව අෆ්ෆා මැරීඩ් ක්ලබ් එකට

පව් නෙහ්....ඔහොම කතා කරන ඒක වැරදියි...ඔව් තරයේ හෙලා දකිනවා
ඔයා නොදන්න දේවල් කියල දෙන්නනේ මචං ඉන්නේඇත්තද බං මම අදයි දන්නේ![]()

චාමලී දැක්ක කල්