☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අෆ්ෆා එකනේ..මට දැනුයි තේරුනේ.....උන්ට තරහ යනවද....???? :cool::cool:

එහෙම එකක් මට උනා නෙව

අත්දුටුවයි ප්‍රත්යක්ෂයි. නාකි බ්‍රිටාලට ප්‍රශ්නේ උග්‍රයි. උන්ට මිරිස් කැව්වා වගේ ෆන් එකක් ගන්න පුළුවන්. :rofl:

 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එල. එල... උඹත් ඉංග්‍රීසි වරද්දලා බලපන් නාකි බ්‍රිටෙක් ඉස්සරහ :rofl: තෝ නම් ෆන් ගනී උගේ නහර පුපුරනකන්

    වැරදි දෙයක් කියුවා නෙමේ සහෝ....

    එකනේ... මගේ හැටි දන්නවනේ....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :baffled: එහෙම තමා බන්. අනිත් රටවල එවුන් ඉංග්‍රීසි ගණන් ගන්නේ නෑ.

    :baffled: එහෙනම් ඇයි මෙහෙ එවුන් පන දාගෙන කළු සුද්දෝ වෙන්න යන්නේ??
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලස්සන ලෝකෙක ඉපදීලා
    නූපන් හෙට ගැන නො තැවීලා
    හද සැණකෙලියේ වල්මත් වීලා
    රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ

    අනෝතප්ත විල නෙළුම නෙලාලා
    පීරා වරලස මල් ගවසාලා..
    නාග ලොවින් බැස නාලිය ගමනින්
    වරගන පිරිවරිනා..
    එරන්දතිය එනවා..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නෑ නෑ... අද වැස්සට තෙමිලා තවත් ගදයි.... උබේ පැත්තෙන් එන්නේ..

    2.:lol:

    උබ නම් අද නාපු නිසා වෙනද එන ගද ටිකක් අඩුයි :P
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නත්තල සමරණ සියලු දෙනාටම, සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා.​
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රුකා අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ උගේ මොලේ පෙගිලා, මචංට පිස්සුව තද වෙලා. උඹ ඔක්කොමලා ඉන්න වෙලාවක ඇවිත් කව්රුත් නෑ කියනවා :baffled:

    :baffled: