☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නත්තල සමරණ සියලු දෙනාටම, සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා.​

    නත්තල සමරණ සියලු දෙනාටම, සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා.​
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අත්දුටුවයි ප්‍රත්යක්ෂයි. නාකි බ්‍රිටාලට ප්‍රශ්නේ උග්‍රයි. උන්ට මිරිස් කැව්වා වගේ ෆන් එකක් ගන්න පුළුවන්. :rofl:

    අඩෝ ඌ කියන කතාවනම් ඇත්ත මචන්..
    English උන් සාමාන්‍ය විදිහට නෙවේ වචන කියන්නේ බන් butter - බට(ර්) ඕක මුන් කියන්නේ බ.අ කියල සිරාවටම.. හොම්බට දෙන්න හිතෙනවා එවෙලෙට.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචං, මම මගේ යාලුවන්ට මචං, මචං කියල කතා කලාට කමක් නැද්ද මචං?

    MR .TOM ට අවසර දුන්න, ඒ කියන්නේ උබටත් දුන්න වගේ තමයි ;)
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අද මාර අවුලක් ඔයී මට උනේ... හෙඩ්ඔෆිස් ගියා වැඩ වගේකට... එතෙනට ඇවිල්ල හිටිය ලස්සන සුදු මිස් කෙනෙක්.. සාරියක් ඇඳලා හිටියේ... කහ පාටයි... එයා නැවිල ලියද්දි අස්සෙන් සුදු පාටට කුක්කු දෙක දැක්ක ඕයි..... ඒසී අස්සේ ඉඳලත් මට දහඩිය දැම්ම.... මාර ගති... වට පිට බැලුවත් කවුරුත් හිටියේ නැහැ... මම හෙමින් කතාවට අල්ලගත්ත.... ඒ අතරේ මම ලියන්න කියල එයාට දුන්න පොඩි දේවල් ටිකක්.... අපේ ඔෆිස් එකට ගේන්න තිබුන දේවල්.... එයා ලියද්දි මම හොරෙන් බැලුවා... දෙකට බෙදුන තැන, පාට බල බල ඉන්දැද්දී එකපාරටම උඩ බැලුවනේ බං.... මම ගැස්සුනා... මොකුත් කිවුවේ නැහැ... සාරිය බෙල්ල වටේට දාගෙන කොන්ඩේ අරගත්ත ඉස්සරහට..... මාර නෝන්ඩිය ඕයි.... ඒක මතක් වෙද්දී හොදි ඕනම නැහැ.... ඒ කෙල්ල මතක් වෙද්දී දෙවුදත් තෙර පොලව පලන් ගියා වගේ, මගෙත් කලිසම පලන් එන්න හදනවා ඕයි......

    යකෝ පව් බන්. කෙල්ලෝ ඔයවගේ වැඩ නිසා අපහසුවට පත් වෙනවා. සමහර කෙල්ලන්ට මල පනිනවා. ගෙදර ගිහිල්ලත් ඉන්නේ මලෙන්. මම ඕක හොඳටම දන්නවා. ලොකු අක්කට ඔහොම වැඩක් වෙලා ගෙදර ඇවිත් අරූට පොල් ගැහැව්වේ නැති ටික විතරයි.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යකෝ පව් බන්. කෙල්ලෝ ඔයවගේ වැඩ නිසා අපහසුවට පත් වෙනවා. සමහර කෙල්ලන්ට මල පනිනවා. ගෙදර ගිහිල්ලත් ඉන්නේ මලෙන්. මම ඕක හොඳටම දන්නවා. ලොකු අක්කට ඔහොම වැඩක් වෙලා ගෙදර ඇවිත් අරූට පොල් ගැහැව්වේ නැති ටික විතරයි.

    අම්මපා .....ඔය වගේ වැඩ කරන අය මට නම් පෙන්වන්න බැහැ.....:angry::angry:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    10255762_574112236052389_4694444900689342841_n.jpg

    :rofl::rofl::rofl:

     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හික් ගෑනුන්ගේ මොලේ හැදිමිටේ උනත් ඉතින්......අපි නැතුවත් බැහැ නෙව....:dull::dull:

    කැලෑවක සිංහයෝ විතරක් ඉදල හරි යන්නේ නෑනේ අතරින් පතර බුරුවෙක් දෙන්නෙක් ඉන්නත් ඕන :dull: