hm ehemada ela ela hoda deyak karapanmama site ekak handle karanawa... masa 3i thawa... clz yanawa,,,, english hadaganna... ita passe kohehari ratak paninna puluwanne..![]()
mokadda site eka
hm ehemada ela ela hoda deyak karapanmama site ekak handle karanawa... masa 3i thawa... clz yanawa,,,, english hadaganna... ita passe kohehari ratak paninna puluwanne..![]()
උඹ මැරෙන්නද හදන්නෙ..? ඔය තුන්වෙනි සැරේ නේද කලේ..
හෙට news බලපල්ලා .. තවත් මෙ ෆ්‍රොෆයිල් එක ඔන්ලයින් තියනවා දකින්න වෙන්නෙ නැ උබලට

hadissi wenna epa weekend eka wenakam allala idapanජේමිස්බන්ඩා007;17633752 said:
ඔව් අයිත් දෙකක් නැ ......තීරනෙකට ඇවිත් ඉවරයිහෙට news බලපල්ලා .. තවත් මෙ ෆ්‍රොෆයිල් එක ඔන්ලයින් තියනවා දකින්න වෙන්නෙ නැ උබලට
hm ehemada ela ela hoda deyak karapan
mokadda site eka

ජේමිස්බන්ඩා007;17633752 said:
ඔව් අයිත් දෙකක් නැ ......තීරනෙකට ඇවිත් ඉවරයිහෙට news බලපල්ලා .. තවත් මෙ ෆ්‍රොෆයිල් එක ඔන්ලයින් තියනවා දකින්න වෙන්නෙ නැ උබලට
uba wena widihakata wadak balanna. wena wadak karanna....හොඳට බලාගනින් එහෙනම්
minissu 75 wage innawa...ජේමිස්බන්ඩා007;17633752 said:
ඔව් අයිත් දෙකක් නැ ......තීරනෙකට ඇවිත් ඉවරයිහෙට news බලපල්ලා .. තවත් මෙ ෆ්‍රොෆයිල් එක ඔන්ලයින් තියනවා දකින්න වෙන්නෙ නැ උබලට

ජේමිස්බන්ඩා007;17633608 said:අද result ආවා බණ්ඩා ෆෙල් අයියො s1 f2 යිඅයියො තව ජිවත් වෙලා වැඩක් නැ .උබලට කියල යන්න ආවෙ.
![]()

වෙච්ච දේ උනා මචං. ඕක ගැන තවත් හිත හිත ඉන්න එපා බන්. ඕක ගැන හිත හිත උබ ජිවිතේ ඔතන හිර වෙලා ඉන්න එපා බන්. A/L කියන්නේ තවත් එක xam එකක් විතරයි මචං. ඕකෙන් උබේ ජිවිතේ තීරණය වෙන්නේ නැහැ. උබ දැන් ඉස්සරහට යන්න කැමති පැත්තකින් ඉගෙන ගන්න බලපං මචං. professional course එකක් කරන්න. job එකක් ගන්න පුළුවන්, හොද පඩියක් ගන්න පුළුවන් එකක්. උබත් එක්ක හිටපු යාලුවෝ pass ඇති campus යනවා ඇති.. දුක් වෙන්න එපා සහෝ.. ඉරිසියා කරන්නත් එපා.. උබ A/L pass නැති උනාට මි හරකෙක් නෙමේ නේ. උබට A/L වෙනකන් එන්න උබට මොලයක් තිබ්බ්බ නේ. දැන් ඉතින් හොද Plan එකක් ගහපන්.. අපි ඉන්නවා එළකිරි එකේ උබට උදව් කරන්න...වෙච්ච දේ උනා මචං. ඕක ගැන තවත් හිත හිත ඉන්න එපා බන්. ඕක ගැන හිත හිත උබ ජිවිතේ ඔතන හිර වෙලා ඉන්න එපා බන්. A/L කියන්නේ තවත් එක xam එකක් විතරයි මචං. ඕකෙන් උබේ ජිවිතේ තීරණය වෙන්නේ නැහැ. උබ දැන් ඉස්සරහට යන්න කැමති පැත්තකින් ඉගෙන ගන්න බලපං මචං. professional course එකක් කරන්න. job එකක් ගන්න පුළුවන්, හොද පඩියක් ගන්න පුළුවන් එකක්. උබත් එක්ක හිටපු යාලුවෝ pass ඇති campus යනවා ඇති.. දුක් වෙන්න එපා සහෝ.. ඉරිසියා කරන්නත් එපා.. උබ A/L pass නැති උනාට මි හරකෙක් නෙමේ නේ. උබට A/L වෙනකන් එන්න උබට මොලයක් තිබ්බ්බ නේ. දැන් ඉතින් හොද Plan එකක් ගහපන්.. අපි ඉන්නවා එළකිරි එකේ උබට උදව් කරන්න...
උබත් එක්ක pass වෙලා campus යන යාලුවෝ campus out වෙලා එලියට එනකොට උබ හොදය ගෙයක් හදල car එකක් අරන් ඉන්න මට්ටම උබ හොද plan එකක් ගැහුවොත් වැඩ කර ගන්න පුළුවන්..
IT, HR, Cooking (Chef) , Marketing, Engineering මේ කැමති පැත්තකින් ඉස්සරහට යන්න පුළුවන් මචං.. මම කලිනුත් කිව්වා වගේ foundation course එකක් කරලා, certificate, diploma, graduate diploma මේ ඕනි මට්ටමටක ඉගෙන ගනින්.. තවත් පරක්කු වෙන්න එපා මචං.. මේ සතියේ හොදට හිතල January වලම කැමති පැත්තක් තෝරාගෙන course එකක් කරලා job එකක් ගන්න බලපං..

ජේමිස්බන්ඩා007;17633752 said:
ඔව් අයිත් දෙකක් නැ ......තීරනෙකට ඇවිත් ඉවරයිහෙට news බලපල්ලා .. තවත් මෙ ෆ්‍රොෆයිල් එක ඔන්ලයින් තියනවා දකින්න වෙන්නෙ නැ උබලට
hadissi wenna epa weekend eka wenakam allala idapan
moda wada karanna epa bn....uba wena widihakata wadak balanna. wena wadak karanna....
fail ayata dinanna lesiy....... Umbata wena path ekakin sapawath jeewithayak labewi.... uthsahawanthayek wenna,,,![]()
විහිහිලුවක් කලෙ බන්.හිතුව උබලත් එක ජෝක් එකට ගනිවි කියලා
kpusa මට PM දාලා
අපිට මොන a/l ද
එවා ඉවර කරල ටිකක් කල්

sorry!
)ජේමිස්බන්ඩා007;17634010 said:
යකො බොලා serious ගත්තද ඩොවිහිහිලුවක් කලෙ බන්.හිතුව උබලත් එක ජෝක් එකට ගනිවි කියලා
kpusa මට PM දාලා
අපිට මොන a/l ද
එවා ඉවර කරල ටිකක් කල්
sorry!
(ප්‍රතිපල බුක්ති විදිමින් පසු වෙනවා)

අඩො අපේ ආදරෙ හෑල්ලු කරන්න එපා 

ජේමිස්බන්ඩා007;17634010 said:
යකො බොලා serious ගත්තද ඩොවිහිහිලුවක් කලෙ බන්.හිතුව උබලත් එක ජෝක් එකට ගනිවි කියලා
kpusa මට PM දාලා
අපිට මොන a/l ද
එවා ඉවර කරල ටිකක් කල්
sorry!
(ප්‍රතිපල බුක්ති විදිමින් පසු වෙනවා)

තොගේ කපනවා දැන ගනින් වෙච්ච දේ උනා මචං. ඕක ගැන තවත් හිත හිත ඉන්න එපා බන්. ඕක ගැන හිත හිත උබ ජිවිතේ ඔතන හිර වෙලා ඉන්න එපා බන්. A/L කියන්නේ තවත් එක xam එකක් විතරයි මචං. ඕකෙන් උබේ ජිවිතේ තීරණය වෙන්නේ නැහැ. උබ දැන් ඉස්සරහට යන්න කැමති පැත්තකින් ඉගෙන ගන්න බලපං මචං. professional course එකක් කරන්න. job එකක් ගන්න පුළුවන්, හොද පඩියක් ගන්න පුළුවන් එකක්. උබත් එක්ක හිටපු යාලුවෝ pass ඇති campus යනවා ඇති.. දුක් වෙන්න එපා සහෝ.. ඉරිසියා කරන්නත් එපා.. උබ A/L pass නැති උනාට මි හරකෙක් නෙමේ නේ. උබට A/L වෙනකන් එන්න උබට මොලයක් තිබ්බ්බ නේ. දැන් ඉතින් හොද Plan එකක් ගහපන්.. අපි ඉන්නවා එළකිරි එකේ උබට උදව් කරන්න...
උබත් එක්ක pass වෙලා campus යන යාලුවෝ campus out වෙලා එලියට එනකොට උබ හොදය ගෙයක් හදල car එකක් අරන් ඉන්න මට්ටම උබ හොද plan එකක් ගැහුවොත් වැඩ කර ගන්න පුළුවන්..
IT, HR, Cooking (Chef) , Marketing, Engineering මේ කැමති පැත්තකින් ඉස්සරහට යන්න පුළුවන් මචං.. මම කලිනුත් කිව්වා වගේ foundation course එකක් කරලා, certificate, diploma, graduate diploma මේ ඕනි මට්ටමටක ඉගෙන ගනින්.. තවත් පරක්කු වෙන්න එපා මචං.. මේ සතියේ හොදට හිතල January වලම කැමති පැත්තක් තෝරාගෙන course එකක් කරලා job එකක් ගන්න බලපං..
මට මෙකෙ අනිත් පැත්ත
ජේමිස්බන්ඩා007;17634010 said:
යකො බොලා serious ගත්තද ඩොවිහිහිලුවක් කලෙ බන්.හිතුව උබලත් එක ජෝක් එකට ගනිවි කියලා
kpusa මට PM දාලා
අපිට මොන a/l ද
එවා ඉවර කරල ටිකක් කල්
sorry!
(ප්‍රතිපල බුක්ති විදිමින් පසු වෙනවා)

ජේමිස්බන්ඩා007;17634061 said:
අඩො උබ ගොඩක් මහන්සි වෙලා .මචං මෙ ටික දාලා ත්‍රෙඩක් දාපන්.හොද වැදගත් කරුනු ටිකක් .![]()
"උබත් එක්ක pass වෙලා campus යන යාලුවෝ campus out වෙලා එලියට එනකොට උබ හොදය ගෙයක් හදල car එකක් අරන් ඉන්න"
මෙකට නම් රිදුන බන්..මට මෙකෙ අනිත් පැත්ත
![]()

ඒ මොකෝ බන්.. උබ pass වෙලා campus ගියාද.. එහෙනම් ඉතින් ගෙයක් හදල car එකක් වගේ ගන්න තව අවරුදු 4ක් විතර යයි බන්.. බය වෙන්න එපා
![]()
![]()
මුව දැක්කමයි උබව දැක්කමයි දැන් එක වගේ පෙන්නේ..
තෝ වගේ මෝඩ මුසල හරකෙක්

අඩො අපේ ආදරෙ හෑල්ලු කරන්න එපා
![]()
තොගේ කපනවා දැන ගනින්