☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන අවසානය ලගා වී ඇත වගේ නෙහ්?
    අනිත් චැට් ත්‍රෙඩ් වගේ නෙවේ බං මේක... :(
    අපේ උන් චැට් කරනවට වඩා වෙන දේවල් මේකේ :dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    sirawata oi..... :lol:
    namal salman salman kiyaddi aru ශාරුක්ට adagahanawa...
    salman adanna bari nisa hina wenawa :lol:
    paw oi u
    පැහැදිලිවම පොර හොදටම මානසිකව වැ‍ටුණා,
    උගේ ජීවිතේටම මේ වගේ නවනිංගිරා වැඩක් වෙලා නැතුව ඇති :lol:
    අයියෝ සොලමන් :P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැහැදිලිවම පොර හොදටම මානසිකව වැ‍ටුණා,
    උගේ ජීවිතේටම මේ වගේ නවනිංගිරා වැඩක් වෙලා නැතුව ඇති :lol:
    අයියෝ සොලමන් :P
    අයියෝ සොලමන් :lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අදත් දඩයක් කෑවා.. ග්‍රන්පස් පොලිසියෙන්...... පදික වෙදිකාගේ වාහනෙන් ගමන් කිරීම.... :lol: