නෑ බන් ITN බලල...![]()
surakshitha ratak.. suba anagathayak...!!!
නෑ බන් ITN බලල...![]()
මම නෑ,උයා යන්න....e un dennane... ubatath yanna oneda.? guy 3i![]()

රුකා ගයිලු , ඇඩෙන්න රිදෙයිmokakda wesiye guy kiyanne...![]()

එහෙම බෑ,අන්න අරුන් කෑ ගහනවා ඉක්මනට එන්න කියලා...ලොල්wela ne bn.... uba palayan mama wenuwata

ITN news පොඩ්ඩක් බැලුව විතරයි බ්රූස් ගාල ගියා නේ බං...![]()
ඔන්න ඉතිං අහුවුනා කියපංකෝ අයිටීඑන් මෙන්න ඒකේ පදනංගල හාමුදුරුවොත් අල්ලගෙන මහින්දට කඩේ යනවා. අනේ අනිච්චං බං මේ අපි ගොඩක් ගරුකරන හාමුදුරු වරුනේ. 
මේ රුකෙක් කියලා *කෙක් ඉන්නවා ඕකගෙ දත් සෙට් එක බඩට යවන්න ඕනි..![]()
මමත් ඉතිං අද කාලෙකින් ටීවි එක ලග වාඩි වෙලා රිමෝට් එකේ තියන අංක එකින් එක ඔබලා බැලුවා. මොකද මම ඕකේ අහුවෙන චැනල් ටිකවත් දන්නෙ නෑ.ඔන්න ඉතිං අහුවුනා කියපංකෝ අයිටීඑන් මෙන්න ඒකේ පදනංගල හාමුදුරුවොත් අල්ලගෙන මහින්දට කඩේ යනවා. අනේ අනිච්චං බං මේ අපි ගොඩක් ගරුකරන හාමුදුරු වරුනේ.
![]()
හාමුදුරුවන්ව මුන් විනාස කරලාහාමුදුරුවන්ව මුන් විනාස කරලා
එහෙම බෑ,අන්න අරුන් කෑ ගහනවා ඉක්මනට එන්න කියලා...ලොල්![]()

mama oya wage wada walata nene bn,... uba hodata purudu ekaane... boor welaane thiyenne.....![]()


