☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව ඔව එකේ බැන්න ලොකුවට
    බලහන් ගිහින් මං බැන්නද කියල

    "මට ඕකව පේන්න බෑ ඕකා මට හෙණ පණ්ඩිත කතාවක් කිව්වා" ඔන්න ඕක උඹ හැම එකේම දැම්මා.

    මම උඹට මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ මොකුත් නොකියා ඒ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    විටමින් B 12 බං. ඌට එදයින් පස්සෙ මොනවා උනාද දන්නේ නෑ අතුරු දහන් වෙලා. මම එන්න කලියෙන් මේකේ උන් ඌව අල්ලගෙන ගැන්ග් බෑන්ග් කරලා තිබ්බනේ.

    උව gangbang කරන්නේ කොහෙද උබ මගේ පලු අරින්න ගත්තනේ යක වැහුන වගේ :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියන්න තියන එක කෙලින්ම කියනවා බන්
    pm දඩ බනින්න තරම් ගැනියෙක් නෙමෙයි

    නෑ මේකේ ඉන්නවා උඩින් බණ කියලා බණ ත්‍රෙඩ් හිටං දාලා PM වලින් කුණුහරුපෙන් බනින උන්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    "මට ඕකව පේන්න බෑ ඕකා මට හෙණ පණ්ඩිත කතාවක් කිව්වා" ඔන්න ඕක උඹ හැම එකේම දැම්මා.

    මම උඹට මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ මොකුත් නොකියා ඒ.

    මං මහා පණ්ඩිතකමට කිව නෙමෙඉ එදා clinic එකේ මං කියන්නේ එහෙමයි
    මට ගමේ කතා තමා කියවෙන්නේ
    hosp උනත් මං ඔහොම තම කතා කරන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උව gangbang කරන්නේ කොහෙද උබ මගේ පලු අරින්න ගත්තනේ යක වැහුන වගේ :D

    පරණ එව්වා කීයපක් එකතු කරගෙන හිටියේ. යකෙක් නම් වැහුනේ නෑ. ඌ මම එන්න කලියෙන් මේකේ උන්ගෙන් බයිට් වෙලා තිබ්බා. හොඳ හිතින් PM වලින් උදව් කරපු උන් ඒ ත්‍රෙඩ් එකේ මගේ පැත්තට කතා කරලා තිබ්බ නිසා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    ගෑණු ගැන, සත්තු ගැන, යුද්ධ ගැන මේ මොනා ගැන කතා කලත් අන්තිමට නවතින්නේ මුං ගාවින් :lol::lol:

    එහෙම නෑ.. මතක් උණ හින්ද දැම්මේ :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං මහා පණ්ඩිතකමට කිව නෙමෙඉ එදා clinic එකේ මං කියන්නේ එහෙමයි
    මට ගමේ කතා තමා කියවෙන්නේ
    hosp උනත් මං ඔහොම තම කතා කරන්නේ

    හරි හරි ඕක අල්ලලා දාපන් දැන්. අවුලක් නෑ. ඒ උනාට බෙහෙත් ගන්න එන එකෙක්ට උගුර රිදීගෙන එනවානම් සෙම හදාගන්න කිව්වම ඌ හිතන්නේ පිස්සු කියලා. මිනිහෙක් බෙහෙත් ගන්න එන්නේ අසනීපෙට විසඳුමක් හොයාගෙන ඒ වෙලේට symptomatic මොනවා හරි දෙන්න වෙනවා ඔහොම කියන්නේ නැතිව. උඹලට ඉස්සරහට ඉගෙන ගන්න පුලුවන් වේවි බෙහෙත් ගන්න එන අයගෙන් 80% ක්ම අයට ඇත්තටම අසනීපය නෑ. ඉතිරි 20 ට තමයි තියෙන්නේ. ඒ උනාට ඒ 80 % ට symptomatic treatment කරන්න ඕනේ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කොහොමද ගස ගසා ඉද්දි බැටරි බැස්සොත් :rofl:

    :no::no::no: අම්මෝ නෑ බන් ,,,හීනෙකින්වත් නෑ :sorry:

    ලොල්.. චාජ් කරනව බොල :frown: එක පාරක් වෙයි ඕනනං.. ඊටපස්සේ ආයේ බැටරි චෙක් කරනවනේ. අනික පටන් ගන්නකොට වොර්නින් එකක් දෙන රොබෝලා ඉදියි.. ඔන්න මගේ බැටරි බැහැගෙන එන්නේ ඉක්මනට චාජ් කරන්න නැත්තන් පස්සේ මම නරක රොබෝ කියන්ඩ එපා අනේ කියල කියන එකක් :P

    එහෙම ඒවා හොඳයිනේ බං දාහකින්, රෑට ෆන් නයිට් ශිෆ්ට් එක කරන වෙලාවේදී "මේ ඕයි හෙට උයන්ඩ දෙයක් නෑ මොනාද කන්නේ?" කියල අහන ගෑනියෙක්ට වඩා :lol::lol::lol::lol:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙම නෑ.. මතක් උණ හින්ද දැම්මේ :rofl:

    :) නෑ බං මං කිව්වෙ මොනා ගැන කතා කලත් මුං කොහෙන් හරි ආතල් එකකට සෙට් වෙනවා කියලා....

    දැන් බලාන් පහුගිය දවස් ටිකේ කට්ටිය අල්ලා කියගෙන හතර අතේ දුවපු හැටි රුසියාව උඩින් මල් වැහි වස්සද්දි
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලොල්.. චාජ් කරනව බොල :frown: එක පාරක් වෙයි ඕනනං.. ඊටපස්සේ ආයේ බැටරි චෙක් කරනවනේ. අනික පටන් ගන්නකොට වොර්නින් එකක් දෙන රොබෝලා ඉදියි.. ඔන්න මගේ බැටරි බැහැගෙන එන්නේ ඉක්මනට චාජ් කරන්න නැත්තන් පස්සේ මම නරක රොබෝ කියන්ඩ එපා අනේ කියල කියන එකක් :P

    එහෙම ඒවා හොඳයිනේ බං දාහකින්, රෑට ෆන් නයිට් ශිෆ්ට් එක කරන වෙලාවේදී "මේ ඕයි හෙට උයන්ඩ දෙයක් නෑ මොනාද කන්නේ?" කියල අහන ගෑනියෙක්ට වඩා :lol::lol::lol::lol:

    අනේ අම්මෝ එත් මට බයේ බෑ බන් :sorry: බැරිවෙලාවත් ඕක ඇතුලේ වයර් එකක් ගැලවිලා අසවල් එකට ස්පර්ශ උනා..කොහොමද ආතල් එක :baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ අම්මෝ එත් මට බයේ බෑ බන් :sorry: බැරිවෙලාවත් ඕක ඇතුලේ වයර් එකක් ගැලවිලා අසවල් එකට ස්පර්ශ උනා..කොහොමද ආතල් එක :baffled::baffled:

    ආතල් දෙනවෝ :lol:
     
    Status
    Not open for further replies.