සොහොන;19083135 said:ඔන්න උබලට යුතුකම් කරා සිරාජ්ට කොනකපාලුවා කියලා තගක් දාලා ආවා![]()


ඌ මාරම ආතල් එකක් දෙන්නේ බන් 
තැන්කිව් වේවා සුදෝ ..පුලුවන්නම් සොහොනට එක්කන් යමන් යනගමන්

සොහොන;19083135 said:ඔන්න උබලට යුතුකම් කරා සිරාජ්ට කොනකපාලුවා කියලා තගක් දාලා ආවා![]()


ඌ මාරම ආතල් එකක් දෙන්නේ බන් 

සොරි සොරි ආයේ හිනාවෙන්නේ නෑ



ඒක තීරණය කරන්න වෙන්නේ දෙන්නගේ නයි ඇරීමේ දක්ෂතාවය මත තමා...![]()
![]()



ඒක තීරණය කරන්න වෙන්නේ දෙන්නගේ නයි ඇරීමේ දක්ෂතාවය මත තමා...![]()
![]()
සොරි සොරි ආයේ හිනාවෙන්නේ නෑ
මේ ඉසුරු කියනවා වගේ එහෙනම් දෙන්නම දක්ෂතා පෙන්නන්නකෝ බලමු
ලිට්ල් කොබ්රා නම් අපිට ආච්චිගේ කතාවක් කියලා තියෙනවා
![]()
කම්මැලියි අනේ කියන්නකෝ කතාවක්![]()

කම්මැලියි අනේ කියන්නකෝ කතාවක්![]()


කම්මැලියි අනේ කියන්නකෝ කතාවක්![]()
අංගොඩ යන්නනම් බෑඅංගොඩ පැත්තේ රව්මක් දාල එමුද හැමෝම![]()


සොහොන;19083276 said:මම ඉපදුනේ මුඩුක්කුවක මගේ තාත්තා කොට් බාසුන්නාහ ගෙනෙක්
මේ කවුද මොනවා ද වෙන්නේ
http://sansaranee.blogspot.it/2015/10/blog-post_6.html

ඔන්න එකෝමත් එක රටක Elysium කියල ලස්සන රාජ කුමාරිකාවක් හිටියලු
ඉතින් එයා දවසක් උයන් කෙලියේ යනකොට ලස්සන පිරිමි ළමයෙක් දැක්කලු ..පිරිමි ළමයෙක් කිව්වට මෙය රාජ කුමාරයෙක්
ඉතින් එයාට ඒ කොල්ල ගැන හිතේ ආදරයක් ඇති උනාලු
එත් කිව්වේ නෑලු .රහසක් විදිහට හිතේ තියාගෙන හිටියලු..එය ටිකක් ඉතින් ලජ්ජාශීලි ලු ..!!
කොහොම හරි මෙයාලගේ රටේ උත්සවයක් තිබිල තියනවා ..ඉතින් ඕකට අර රාජ කුමාරයත් ඇවිල්ල ..
ඉතින් මේ කුමාරිට හරිම සතුටුයි මේ කුමාරය දැකල
කොහොමහරි ඉතින් මේ උත්සවේ අතරතුර මේ දෙන්නට කතා කරන්න අවස්ථාවක් ලැබිල
ඉතින් දෙන්න වග විස්තර කතා කරන ගමන් කුමාරයා ඇහුවලු ඔයා මගේ අග මෙහෙසිය කරගන්න මම කැමතියි ..ඔය මොකද කයන්නේ කියල
ඉතින් කුමාරි හරි ලජ්ජාශීලි නේ ..මෙය ගත කටටම කිව්වලු බෑ කියල
අන්තිමේ ඒ රාජ කුමාරයා සතුටින් ජිවත් උනාලු


සොහොන;19083312 said:ඩික්සන් , කේසි බඩ් , රිදිලා කවුරුත් නැද්ද ආවොත් හුවක් දෙන්න![]()


හුවක් දුන්නෝසොහොන;19083312 said:ඩික්සන් , කේසි බඩ් , රිදිලා කවුරුත් නැද්ද ආවොත් හුවක් දෙන්න![]()


ඒකනේ අෆ්ෆා
එකනේ ..ලයිසියම් කුමාරි මිස් ද චාන්ස් ..


:
ඒකනේ අෆ්ෆා
කුමාරයාට බැරිද දන්නේ නෑ ආයේ අහන්න![]()

හූහූහූහූහූහූහූහූහූ.............!