නැ බං, අසූ ගනන්...ඔය 77ට ගොඩක් අය හිතන් ඉන්නෙ birthday එක කියලා![]()
ඒකනේ බං මාත් හිතුවේ උඹ හෙන ලොකු පොරක් කියලා

නැ බං, අසූ ගනන්...ඔය 77ට ගොඩක් අය හිතන් ඉන්නෙ birthday එක කියලා![]()

සොහොන;19083396 said:එහෙමද බන් මෙතන ඉන්න උන්ගේ වතගොත පොඩ්ඩක් කියමුකෝ බන් උපන් දිනේ ඉන්න පළාත් එහෙම ඊයේ රැ බැහැපු සෙට් එක නම් 90 ගනන් වල ඉපදුන වුන් දකුණේ තමා බහුතරය![]()


na na Marawila paththen langaසොහොන;19083543 said:අක්කා කොහෙද එකල ද කදාන ද නැත්තම් ගනේමුල්ලේ පැත්තද නැත්තම් වෑවල ද කල එලිය පැත්තේදඔව් අක්කේ දැනට මෙහෙ පැනලා ඉන්නේ හිතුනු වෙලාවක ආයේ ලංකාවට එනවා
![]()

ayya kiyanne account ekak gana neda?ඒ එකව්න්ට් එක හැදුවේ රේඩියෝ එක ආයි පටන්ගත්තු කාලේ නංගි. ඔය ෆෑන් පේජ් එක අප්ඩේට් කරන්න තමයි හැදුවේ. හැබැයි අනිත් අය අප්ඩේට් කරන නිසා මම කාලෙකින් ලොග් වුනේ නෑ.


na na Marawila paththen langa
ayya kiyanne account ekak gana neda?
man kiwe fan page eke daala thiba ekak ganay
ayyatath thiyenavada Mr.Tom elakiri kiyalaa account ekak ?![]()
සොහොන;19083512 said:කරපු වැඩ හැටියට පොඩ් නැ ජොබ් 5 ක් කරා දියමන්ති කැපුවා නාට්ටාම් වැඩ කරා ලොරි එලෙව්වා පොලිටිකල් මගුල් පිටිපස්සේ ගියා ඒ අස්සේ වැරදිලා එලකිරිය පැත්තටත් ඔලුව දැම්මා![]()
සොහොන;19083745 said:ඩික්සන් කොහොමද අද වතගොත එහෙම![]()


සොහොන;19083771 said:මොනවා ද දැක්ක දේවල් කුණු පෙළපාලි ටැෆික් එහෙම දැක්කේ නැද්ද![]()

