☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ගුඩ් මොනින්ග් ලොක්ක ..මොකෝ වෙන්නේ ඉතින් ..අරූ විව්ස් ල වැඩි කරගන්න වගේ රගන්නේ :D

උගේ ආතල් හරියන්නෑ බං... :sorry:

අම්මේ කියාගත්ත ගමන් මයි...

ඉස්කෝලෙ යන පොඩි එකෙක්ද කොහෙදෝ
:lol:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
දැන් මොන morning ද බං..
කව්ද මේ පැත්තේ ඉන්නේ??

අපි දවල්ට ඉන්නවා....හවස් වෙද්දි චුත වෙනවා..

රෑට බඩියා, ජේසා කට්ටිය තනි රකිනවා ත්‍රෙඩ් එකට.... :yes:

උදේ අපි එනකොට උන් නිදි
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    උගේ ආතල් හරියන්නෑ බං... :sorry:

    අම්මේ කියාගත්ත ගමන් මයි...

    ඉස්කෝලෙ යන පොඩි එකෙක්ද කොහෙදෝ
    :lol:

    ඔව් බන් :lol: උදේ අරකෙන් ඇවිල්ල ගණන් ගත්තේ නැති කොට අනෙක් එකෙන් ඇවිල්ල කියවල බලාගෙන ඉදල ගිහිල්ල උටම එපා වෙලා :lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔව් බන් :lol: උදේ අරකෙන් ඇවිල්ල ගණන් ගත්තේ නැති කොට අනෙක් එකෙන් ඇවිල්ල කියවල බලාගෙන ඉදල ගිහිල්ල උටම එපා වෙලා :lol:

    tawama wali da?
    ada moosala dawasak ban:baffled:
    epa wela inne.mama town ekata yanawa tikakin
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...

    අපි දවල්ට ඉන්නවා....හවස් වෙද්දි චුත වෙනවා..

    රෑට බඩියා, ජේසා කට්ටිය තනි රකිනවා ත්‍රෙඩ් එකට.... :yes:

    උදේ අපි එනකොට උන් නිදි

    :D:D

    මාත් එහෙම තමා මචං
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් බන් :lol: උදේ අරකෙන් ඇවිල්ල ගණන් ගත්තේ නැති කොට අනෙක් එකෙන් ඇවිල්ල කියවල බලාගෙන ඉදල ගිහිල්ල උටම එපා වෙලා :lol:

    ඇමසියාගෙන් තරම් ආතල් එකක් ගන්න බෑ උගෙන් :sorry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    අපි දවල්ට ඉන්නවා....හවස් වෙද්දි චුත වෙනවා..

    රෑට බඩියා, ජේසා කට්ටිය තනි රකිනවා ත්‍රෙඩ් එකට.... :yes:

    උදේ අපි එනකොට උන් නිදි
    :yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඇමසියාගෙන් තරම් ආතල් එකක් ගන්න බෑ උගෙන් :sorry:

    ඔව් බන් ..මටත් එපා උනා ඊයේ ..අම්ම ගැනයි තනි ඇ%යක් ගැනයි කියවනවා ..එච්චරයි උගේ ඩික්ෂනරියේ තියෙන්නේ :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා ෆයර් ෆොක්ස් යූස් කරන කවුරුහරි EK Main තීම් එක දාලා බලපංකො උඩින් Empty Space එකක් පෙන්නනවද කියල මේ වගේ.. මොන මගුලක් වෙලාද මන්දා බං..

    mx7ObrC.png

    පේජ් එක ලෝඩ් වෙලා ටික වෙලාවක් යද්දි හරියනවා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචංලා ෆයර් ෆොක්ස් යූස් කරන කවුරුහරි EK Main තීම් එක දාලා බලපංකො උඩින් Empty Space එකක් පෙන්නනවද කියල මේ වගේ.. මොන මගුලක් වෙලාද මන්දා බං..

    පේජ් එක ලෝඩ් වෙලා ටික වෙලාවක් යද්දි හරියනවා..

    තීම් එක මාරු කරන හැටි කියා දියං වස්තුවේ
     
    Status
    Not open for further replies.