ගුඩ් මොනින්ග් ලොක්ක ..මොකෝ වෙන්නේ ඉතින් ..අරූ විව්ස් ල වැඩි කරගන්න වගේ රගන්නේ

දැන් මොන morning ද බං..
කව්ද මේ පැත්තේ ඉන්නේ??

උගේ ආතල් හරියන්නෑ බං...
අම්මේ කියාගත්ත ගමන් මයි...
ඉස්කෝලෙ යන පොඩි එකෙක්ද කොහෙදෝ![]()
උදේ අරකෙන් ඇවිල්ල ගණන් ගත්තේ නැති කොට අනෙක් එකෙන් ඇවිල්ල කියවල බලාගෙන ඉදල ගිහිල්ල උටම එපා වෙලා
ඔව් බන්උදේ අරකෙන් ඇවිල්ල ගණන් ගත්තේ නැති කොට අනෙක් එකෙන් ඇවිල්ල කියවල බලාගෙන ඉදල ගිහිල්ල උටම එපා වෙලා

අපි දවල්ට ඉන්නවා....හවස් වෙද්දි චුත වෙනවා..
රෑට බඩියා, ජේසා කට්ටිය තනි රකිනවා ත්රෙඩ් එකට....
උදේ අපි එනකොට උන් නිදි

4 යි බන් නිදා ගන්නකොටදැන් මොන morning ද බං..
කව්ද මේ පැත්තේ ඉන්නේ??

tawama wali da?
ada moosala dawasak ban
epa wela inne.mama town ekata yanawa tikakin
tawama wali da?
ada moosala dawasak ban
epa wela inne.mama town ekata yanawa tikakin
ඔව් බන්උදේ අරකෙන් ඇවිල්ල ගණන් ගත්තේ නැති කොට අනෙක් එකෙන් ඇවිල්ල කියවල බලාගෙන ඉදල ගිහිල්ල උටම එපා වෙලා

4 යි බන් නිදා ගන්නකොට![]()
අපි දවල්ට ඉන්නවා....හවස් වෙද්දි චුත වෙනවා..
රෑට බඩියා, ජේසා කට්ටිය තනි රකිනවා ත්රෙඩ් එකට....
උදේ අපි එනකොට උන් නිදි

ඇමසියාගෙන් තරම් ආතල් එකක් ගන්න බෑ උගෙන්![]()
ඇමසියාගෙන් තරම් ආතල් එකක් ගන්න බෑ උගෙන්![]()
මචංලා ෆයර් ෆොක්ස් යූස් කරන කවුරුහරි EK Main තීම් එක දාලා බලපංකො උඩින් Empty Space එකක් පෙන්නනවද කියල මේ වගේ.. මොන මගුලක් වෙලාද මන්දා බං..
පේජ් එක ලෝඩ් වෙලා ටික වෙලාවක් යද්දි හරියනවා..