☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම උදව් කරන එක නැවැත්තුවා බන් ..!! නංගිලා කිවත් මිනිස්සුනේ ..!!

    ත්‍රෙඩ් එකේ කිවුව දේවල් හරි බං...
    අපි කතා කරපු පලියට පැනියෝ කියල කියනවනේ...
    එහෙනම් පැනියෝ වගේ ඉඳිමු කියල හිතුනා...
    අස්මි අක්කට, ලයිසියම් නංගිට, චාමලී නංගිට, රොසෙන් ඩොල් නංගිට මම කිසිම මැසේජ් එකක් දැම්මේ නැහැ ඊට පස්සේ...
    අපි නිසා මොකටද බං එයාලට ලජ්ජා කරන්නේ..
    සාමාන්‍ය ජීවිතේදී වත් එහෙම නැති උනාට, ඔෆිස් ජීවිතේදී නම් එහෙම තමයි...:lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ත්‍රෙඩ් එකේ කිවුව දේවල් හරි බං...
    අපි කතා කරපු පලියට පැනියෝ කියල කියනවනේ...
    එහෙනම් පැනියෝ වගේ ඉඳිමු කියල හිතුනා...
    අස්මි අක්කට, ලයිසියම් නංගිට, චාමලී නංගිට, රොසෙන් ඩොල් නංගිට මම කිසිම මැසේජ් එකක් දැම්මේ නැහැ ඊට පස්සේ...
    අපි නිසා මොකටද බං එයාලට ලජ්ජා කරන්නේ..
    සාමාන්‍ය ජීවිතේදී වත් එහෙම නැති උනාට, ඔෆිස් ජීවිතේදී නම් එහෙම තමයි...:lol:

    අපි එදිනෙදා හමුවුන මිනිස්සු නම් එහෙම කරනවා අඩුයි තමයි මචන් ..එත් මම ඉගන ගත්තු දෙයක් තියනව මේ සමාජේ දිහා දැකල

    කොන්ක්‍රීට් එක වේලුනට පස්සේ සැටලිම ගලවනවා බන් ..!!
    මම කියන්නේ අපිට ප්‍රතිඋපකාර බලාගෙන උදව් කරනවා කියන එක නෙමෙයි ,,ගොඩක් මිනුස්සු අපේ උදව්වෙන් උඩට ඇවිල්ල අනිතිමේ මුලින්ම පයින් ගහන්නෙත් අපිටමයි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට සින්දුවක් ඉල්ලන්න පුලුවන්ද?

    ඔව්.. ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේදී පුංචි බලුරාළේ ගීතය සූදානම් කර තිබෙනවා
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අපි එදිනෙදා හමුවුන මිනිස්සු නම් එහෙම කරනවා අඩුයි තමයි මචන් ..එත් මම ඉගන ගත්තු දෙයක් තියනව මේ සමාජේ දිහා දැකල

    කොන්ක්‍රීට් එක වේලුනට පස්සේ සැටලිම ගලවනවා බන් ..!!
    මම කියන්නේ අපිට ප්‍රතිඋපකාර බලාගෙන උදව් කරනවා කියන එක නෙමෙයි ,,ගොඩක් මිනුස්සු අපේ උදව්වෙන් උඩට ඇවිල්ල අනිතිමේ මුලින්ම පයින් ගහන්නෙත් අපිටමයි

    අම්මෝ ඒකෙ සැර​.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    රිදිල කිව්වත් වගේ හොඳ කෙනෙක්ට ඉන්නෙ ටී එම් විතරයි..

    ඔන්න සුනිල් එදිරිසිංහ, දිවුල්ගනේ වගේ වත් හිටියා නම්:)
    :(:(:(:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ත්‍රෙඩ් එකේ කිවුව දේවල් හරි බං...
    අපි කතා කරපු පලියට පැනියෝ කියල කියනවනේ...
    එහෙනම් පැනියෝ වගේ ඉඳිමු කියල හිතුනා...
    අස්මි අක්කට, ලයිසියම් නංගිට, චාමලී නංගිට, රොසෙන් ඩොල් නංගිට මම කිසිම මැසේජ් එකක් දැම්මේ නැහැ ඊට පස්සේ...
    අපි නිසා මොකටද බං එයාලට ලජ්ජා කරන්නේ..
    සාමාන්‍ය ජීවිතේදී වත් එහෙම නැති උනාට, ඔෆිස් ජීවිතේදී නම් එහෙම තමයි...:lol:

    ඕනේ ගෙනෙකුට උදව් කරන්න මෙහෙ කොල්ලෝන්ට වැඩිය කෙල්ලෝ වල් බන් කොල්ලෝ හොදයි අරුනුත් AtAk එකට තමා බන් ඉන්නේ

    කවුද මෙහෙ වෙලාව ඇහුවා නේද ලංකාවේ වෙලාවට වඩා පැය 3 හමාරක් අඩුයි

    ලංකාවේ 2.00 නම් මෙහෙ 10.30 :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19092843 said:
    ඕනේ ගෙනෙකුට උදව් කරන්න මෙහෙ කොල්ලෝන්ට වැඩිය කෙල්ලෝ වල් බන් කොල්ලෝ හොදයි අරුනුත් AtAk එකට තමා බන් ඉන්නේ

    කවුද මෙහෙ වෙලාව ඇහුවා නේද ලංකාවේ වෙලාවට වඩා පැය 3 හමාරක් අඩුයි

    ලංකාවේ 2.00 නම් මෙහෙ 10.30 :)

    :)
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19092885 said:
    හොද කෙල්ල මු මුදලාලි ගෙනෙක් බන් නිකන් මුදලාලි නෙමේ පොලි මුදලාලි :)

    ඉතාලියට වම්බටු පටවනවා මම උබටත් එවන්නද?:)
     
    Status
    Not open for further replies.