☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

එල .කුරුනාගලදී ෆෝන් එක කැඩුනොත් එන්නම්

:shocked:

එළ..මාත් මැරුණට පස්සෙ ඔය පැත්තෙ එන්න උනොත් පොඩි චාන්ස් එකක් දියන් හොඳේ
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නංගිලාට උදව් කරන එක තාවකාලිකව නවත්තාපන් ..නැත්නම් උබට ඔෆිස් එකෙත් වසන්ඩ හම්බෙන්නෑ :lol::lol:​

    පවුනේ බං නංගිලා... කොහොමත් කාඩ් එක වැදිලා තියෙන්නේ... අරුගේ ත්‍රෙඩ් නිසා.... ඒ නිසා කොහොමත් එකනෙ කියල, ඇරත් නංගිලා පවුනේ බං...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඩික්සන් රයිඩර් ,ඩ්ජේ ලින්ක් .පොඩ් නයා සුබ උදැසනක් :)

    ලබු ගෙදියටත් එක්ක කියුවේ :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19092621 said:
    ඩික්සන් රයිඩර් ,ඩ්ජේ ලින්ක් .පොඩ් නයා සුබ උදැසනක් :)

    ලබු ගෙදියටත් එක්ක කියුවේ :)

    එසේම වේවා.... ඔහේ වෙලාව කීයද?
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19092621 said:
    ඩික්සන් රයිඩර් ,ඩ්ජේ ලින්ක් .පොඩ් නයා සුබ උදැසනක් :)

    ලබු ගෙදියටත් එක්ක කියුවේ :)

    උබට දැන්ද ඉර පෑව්වෙ?:lol::)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සොහොන;19092621 said:
    ඩික්සන් රයිඩර් ,ඩ්ජේ ලින්ක් .පොඩ් නයා සුබ උදැසනක් :)

    ලබු ගෙදියටත් එක්ක කියුවේ :)

    සුභ උදෑසනක් සහෝ...
    අපිට නම් දැන් දවල්ට කන වෙලාව...
    හරියටම 1.31
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පවුනේ බං නංගිලා... කොහොමත් කාඩ් එක වැදිලා තියෙන්නේ... අරුගේ ත්‍රෙඩ් නිසා.... ඒ නිසා කොහොමත් එකනෙ කියල, ඇරත් නංගිලා පවුනේ බං...

    මම උදව් කරන එක නැවැත්තුවා බන් ..!! නංගිලා කිවත් මිනිස්සුනේ ..!!​
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද දින උපන් දිනය සමරන සෙඩ්‍රික් කොලුවාට සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු...
    ​
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද දින උපන් දිනය සමරන සෙඩ්‍රික් කොලුවාට සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු...
    ​

    කවුද ඒ....ප්‍රොෆයිල් එක දැම්ම නම්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අද දින උපන් දිනය සමරන සෙඩ්‍රික් කොලුවාට සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු...
    ​

    giphy.gif
     
    Status
    Not open for further replies.