☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol: tiyaganin
    awasya unoth ahnnam:love:
    :rolleyes:

    දීපියකෝ ලින්ක් එකක් ...! ඔර්ගිනල් ඒවාද බන් :love::love:
    ලින්කුවක් නෑ බං.. :(
    ගොඩක්ම ඇත්තෙ උඹ ඔය අප්ලෝඩ් කරපු වගේ ඔරිජිනල් මියුසික් තියෙන සිංදු..:)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේහ්.....
    ඊයේ සසල හද විල් තෙර ගැන මෙපමන ආලෝනයක් මෙහි ඇති වී තිබෙන්නේ මක් නිසා ද?

    ආලෝනයක් නොවන්නේ
    කෙසේද
    ඔහු හෝ ඇය
    හදවතක් ඇති
    මිනිසෙකු
    නම් ?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේහ්.....
    ඊයේ සසල හද විල් තෙර ගැන මෙපමන ආලෝනයක් මෙහි ඇති වී තිබෙන්නේ මක් නිසා ද?

    oyage joint eke suwada muntath awilla eye
    thama munta pissu wage:D:lol:

    sindu tika nam niyamai bro:love:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේහ්.....
    ඊයේ සසල හද විල් තෙර ගැන මෙපමන ආලෝනයක් මෙහි ඇති වී තිබෙන්නේ මක් නිසා ද?

    සසල හද විල් තෙර new generation welcome
    http://www.elakiri.com/forum/showthread.php?t=1704240


    සින්දු ටික මතකේ තියා ගන්න තෙරෙඩ් එකක්ම හැදුවා :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ අරූව බෑන් කරලා නිකන් ඉන්නේ නැතුව ඇඩ්මින් ගොයියා ආතල් එකක් ගන්න තිබ්බ ත්‍රෙඩ් එකත් අයින් කලානේ අෆ්ෆා. :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපෝ අරූව බෑන් කරලා නිකන් ඉන්නේ නැතුව ඇඩ්මින් ගොයියා ආතල් එකක් ගන්න තිබ්බ ත්‍රෙඩ් එකත් අයින් කලානේ අෆ්ෆා. :(



    :lol::lol:

    මාත් පන දාගෙන ත්‍රෙඩ් එක හොයනවා


     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං යනවා කාල එන්න...

    කෑමෙන් පස්සෙ ඩෙසට් එකට ගන්න හිතන් හිටපු උනුත් අතුරුදහන් කොලා නේ:(
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මම යනව පොඩි හෙල්ප් එකක් දීල එන්න​.
    ආන්ටි කෙනෙක්ගෙ මොකක්ද එකක් කැඩිලලු.හදල දීලා එන්නම්.
     
    Status
    Not open for further replies.