☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔය ඕකා මේකේ උන්ට සද්දේ දාගෙන හිටියට පත කිලෝ 150 ක විතර බර දේහයක් තිබ්බට හෙන බය ගුල්ලා බං.

මේක දැක්ක ගමන් මැක්ස් බෝයියා කුරු කුරු ගාගෙන ඒවි. :lol::lol:
:rofl::rofl:
නෑ නෑ ඒන්ජල් හන්ටර් කියන්නේ හොනස්ට් කිලර් බං. අනූජයා ඇති හොයා ගන්න නෑ. ඕකා රත්තරංට බය වෙච්ච පාරට ආයේ ඌ අනූජගේ අලුත් එකක් කියලා ලොවෙත් කියවන්නේ නෑ.

හොනස්ට් කිලර් බං ඔය ඇටෙන්ශන් ගන්න බලාගෙන ත්‍රෙඩ් එකක යන පොදු මතේ මුලු ත්‍රෙඩ් එකම කියෝලා ඒකට විරුද්ද එක දානවා. ඉතින් කට්ටිය මූව කෝට් කර කර බනිනවා. හැබැයි උඹ උනත් උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාලා බලපන්. උඹේ ප්‍රශ්නේ හරිගස්ස ගන්නකන් ඕකා උගේ වෙලාවත් නාස්ති කරගෙන ත්‍රෙඩ් එකේ මොකෙක් නොහිටියත් තනියම බම්ප් දදා හරි උඹට උදව් කරාවි. උගේ මම දැකපු හොඳම ගතිගුණය ඒක.

Sahathika aththa..:yes::yes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙන්න තව එකක්. (මම තමා ප්‍රධාන නළුවා කටහඩ වෙනස් කරන්න පුළුවන් නිසා)

අපේ සීන්නෙක් හිටියා හොදට ගසන සහ මල පනින. තිලක් කියමු කෝ නම. පොර වීක් එන්ඩ් එකේ ගෙදර ගිය වෙලාවක අපි රෑ 10.30 විතර කෝල් කරනවා ගෙදර ලෑන්ඩ් ලයින් එකට.

මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
තිලක් - නෑ අපෙ හාමුදුරුවනේ මේ පාදුක්ක, මේ පැත්තෙ නම් එහෙම ආරංචියක් නෑ හාමුදුරුවනේ...
මම- හා මහත්තයෙ පොඩ්ඩක් ඇහිල්ලෙන් ඉන්ට...තෙරුවන් සරණයි!!
තිලක් - තෙරුවන් සරණයි හාමුදුරුවනේ.

ආයේ රෑ 11ට විතර ආයෙ කතා කරනවා.

මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
තිලක්- හාමුදුරුවනේ කලිනුත් මට කතා කලා. මේ පැත්තට ඇවිත් නෑ හාමුදුරුවනේ මම ආරංචි කරල බැකුවා.
මම- හා මහත්තයො එහෙනං තෙරුවන් සරණයි!

ආයේ රෑ 11.30 විතර

මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
තිලක් - හාමුදුවනේ කලින් කීව නේ මෙහෙට ඇවිත් නෑ. ආව නං අපිට ආරංචි වෙනව නේ අපි ගමේ මිනිස්සු නේ....
මම- හා හොදයි මහත්තයො..තෙරුවන් සරණයි!

රෑ 12ට විතර

මම - මම මේ අලිය කතා කරන්නේ. පොඩි හාමුදුරුවො මං ගැන ඇහුව ද?

තිලක් - තොගෙ අම්මට **&&%&&^& *&^&^%$$^ &&^%%%$ &^%%%^& පර බල්ලා රෑ දෙගොඩ හරි ජාමේ නිදා ගන්න දෙන්නෙ නැතුව **&^ ද කැ%%^^& වේ **& බල්ලා!

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

Bada ridenawa hina wela..:rofl::rofl::rofl:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නමින් කිව්වොත් හොයන්න පුළුවන් මචං.
    මං ඔය දෙකම බලලා නෑ..ඔය කාලේ අපි කැම්පස් එකේ *ක ඉරං බොක දානව නේ රෑ තිස්ස තිස් පැයේ!:dull:

    රගමඩල නම් පට්ට බන් හම්බිනොත් මටත් දීපන්. මන් ගව ඇති රෙකෝඩ් කරපු ශ්‍ර්ලොක්සොම්ස් කතාවක් නම් එකේ තියනවා මියුසික් එක පුලුවන්නම් කපලා ගනින්
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    රගමඩල නම් පට්ට බන් හම්බිනොත් මටත් දීපන්. මන් ගව ඇති රෙකෝඩ් කරපු ශ්‍ර්ලොක්සොම්ස් කතාවක් නම් එකේ තියනවා මියුසික් එක පුලුවන්නම් කපලා ගනින්
    මැක්ස් රේඩියෝව පැත්තේ ආවේ නැනේ :baffled:
     
    Status
    Not open for further replies.