☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොනවා වුනත් පව් අයියේ ඌ කිරිය තුල ගොඩ නගා ගත් අභිමානය එක වාක්‍ය කිහිපයකින් සුනු විසුනු වී ගියා. දැන් ඕකා වැඩිය මේ පැත්තේ එන්නෙත් නෑ මූණ දෙන්න. මම VM එකක් දැම්මත් සද්ද නෑ.:D
    :rofl:
    තව උගේ ෆොටෝ ටික දැම්මොත් කොහොම තියෙයිද මල්ලී ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උගේ photo දැකපු නැති එවුනුත් මේකේ ඉන්නවද අයියේ? ඌ මගේ facebook එකෙත් ඉන්නව නේ.
    ;)
    නැහැ බන් මල්ලී ,,,
    මම කිව්වේ වමනේ ගොඩේ වැටිලා ඉන්න ෆොටෝ ටික ගැන :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ;)
    නැහැ බන් මල්ලී ,,,
    මම කිව්වේ වමනේ ගොඩේ වැටිලා ඉන්න ෆොටෝ ටික ගැන :rofl:

    අප්පටසිරි කිව්වලු. එවපන්කෝ අයියේ. කාලෙකින් හොඳට හිනා වුනෙත් නෑ...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    No machan. Once I jumped in. But I got killed before I realize that I'm in. And even I survived everybody was blaming me with slang words. I really felt naive there. So I just gave it up. :(
    never give up my friend:no::no:
    when i first started to play cod online i couldn't even kill a single guy :P:P
     
    Status
    Not open for further replies.