☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කුමාරයෝ..මුහුදේ මැද්දට ගිහින් ෆොටෝ ගහන්න ගියාම ඔහොම වෙනවා..ඊලඟ දවසේ ගොඩ ඉඳන් ෆොටෝ ගහපිය..:dull::dull:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry::sorry:මම කිව්ව මුලින් සල්ලි දෙන්න එපා කියලා..කොහෙද..අපි ඉතින් පොඩි මිනිස්සු නොවැ..:(

    පොඩි.. හොද පොඩි.. කොහෙන් කැපුවත් කිලෝ 50-60 ක් ඇති...
    පොඩි...:growl::growl:

    රිදෙයි ගොඩාක්...:baffled::baffled::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දෑස වසා ගමි - ඔබ නොපෙනෙන්නට
    සීනෙක දැවටී ඔබ එනවා....
    සිත සිර කර ගමි - ඔබට නොයෙන්නට
    සිතිවිල්ලක් වී ඔබ එනවා....

    හොයං අහනන්න සිංදුව. ප්‍රේම් ලියපු පට්ටම එකක්!:):)

    Hoyagaththa ayya :) Dan ahanna ba:dull: hawas welaa ahannam :)
    Bohoma sthuthiy :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl:

    සෙල්ෆි රැප් මේකේ දානකන් ආපහු මගේ පස්සෙන් එන්න එපා..එච්චරයි..:dull:

    මම නුඹේ පිටුපසින් පැමිණියා නොවේ.. නුඹ මා ඉදිරියෙන් ගමන් කරා පමණි. නුඹ වැන්නකු නිසා මගේ ගමන් මග වෙනස් කර ගැනීමට අවැසි නැත මා හට. නුඹට අවැසිනන් වෙනත් මගද පල :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl:ඒක තමයි කියන්නේ චේතනාව හොඳ වෙන්න ඕනේ කියලා..අනේ සාදු..:P

    :(:(:( රිදුන බොල.. මම මෙච්චර කල් කරපු හැම දේම යහපත් චේතනාවෙන් කරේ.... :(:( ඉදිරියටත් එහෙමයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයෝ..මුහුදේ මැද්දට ගිහින් ෆොටෝ ගහන්න ගියාම ඔහොම වෙනවා..ඊලඟ දවසේ ගොඩ ඉඳන් ෆොටෝ ගහපිය..:dull::dull:

    :growl::growl::growl: මැද්දට ගියේ නැහැ බොල... මාව දැක්කම මුහුදු රැල්ලට කිචි කිචි වගේලු... මාව හොයාගෙනම එනවා.. වල් රැල්ල..:growl::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම නුඹේ පිටුපසින් පැමිණියා නොවේ.. නුඹ මා ඉදිරියෙන් ගමන් කරා පමණි. නුඹ වැන්නකු නිසා මගේ ගමන් මග වෙනස් කර ගැනීමට අවැසි නැත මා හට. නුඹට අවැසිනන් වෙනත් මගද පල :growl::growl:

    සෙෆි රැප් දානවද නැද්ද???:growl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වැස්ස නැති දවස් වලටත් එහෙමයි බොල.. එකදවසක් පට්ට පායන දවසක බීච් එකේ එලකිරි එකෙක්ගෙ ෂූට් එකක් කරා.. එදත් කරුමෙට කැමරාවට කෙළ වෙන්නම චා රැල්ලක් ඇවිත් කැමරාව හේදිලම ගියා..
    තව දවසක් බීච් එකක ෂූට් එකක් කරල කපල් එක පැත්තක වෙනකල් ඉදල මමයි මගේ ඇසිස්ටන්ට් කෙල්ලයි සෙල්ෆියක් ගන්න කැමරාව ට්‍රයිපොඩ් එකේ තියල ටයිමින් තියල ආවා. ඒ වෙලාවෙත් පට්ට හුලගකුයි රැල්ලක් ඇවිත් ට්‍රයිපොඩ් එක වැඩිල කැමරාව ලුණු වතුරෙන් යහමින් සේදුන.. :(:(
    :baffled::baffled:
    Monaa kiyannada kiyala matanam therenne na ayye:sorry:
    කුමාරයෝ..මුහුදේ මැද්දට ගිහින් ෆොටෝ ගහන්න ගියාම ඔහොම වෙනවා..ඊලඟ දවසේ ගොඩ ඉඳන් ෆොටෝ ගහපිය..:dull::dull:

    :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(:(:( රිදුන බොල.. මම මෙච්චර කල් කරපු හැම දේම යහපත් චේතනාවෙන් කරේ.... :(:( ඉදිරියටත් එහෙමයි..
    පේනවා..පේනවා..ඇසිස්ටන්ට් කෙල්ල එක්ක සෙෆි ගන්න යන්නෙත් යහපත් චේතනාවෙන් වෙන්න ඇති..:P
    :growl::growl::growl: මැද්දට ගියේ නැහැ බොල... මාව දැක්කම මුහුදු රැල්ලට කිචි කිචි වගේලු... මාව හොයාගෙනම එනවා.. වල් රැල්ල..:growl::growl:
    :lol::lol::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පේනවා..පේනවා..ඇසිස්ටන්ට් කෙල්ල එක්ක සෙෆි ගන්න යන්නෙත් යහපත් චේතනාවෙන් වෙන්න ඇති..:P

    :lol::lol::P

    යකෝ ඇසිස්ටන් කෙල්ල කියන්නෙ මගේ ගෑණි බොල... ඉතින් මගේ ගෑණි එක්ක සෙල්ෆියක් ගන්න එක කොහොමද බොල වැරදි චේතනාවක් වෙන්නේ :growl::growl::growl: මම කොහෙ ගියත් සහයට එයාව එක්කන් යනවා. නැත්නන් මොඩ්ල් ෂුට් එකකදි වගේ මොඩ්ල්ව හැන්ඩ්ල් කරන එක පොඩ්ඩක් කේස්.. :baffled::baffled::baffled: පෙරා දන්නව ඇති මොඩ්ල් ෂූට් එකකදි දැනෙන වේදනාව මොඩ්ල් එක්ක.. සමහර මොඩ්ල්ලට අපි කොහෙන් අල්ලල පෝස් එක පෙන්නුවත් ගානක් නැහැ. සමහර මොඩ්ල්ස්ල අපි ළගට එද්දි ඇඹරෙනවා. සමහර මොඩ්ල්ස්ල අපේ ඇගට එනවා.. නානත්ථ කාය නානත්ථ සංඥා. ඉතින් ගැහැණු මොඩ්ල්ස්ල එක්ක ඩීල් කරන එක මම ගැහැණු පාර්ශවයකටම දීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා... දුකින් වගේ :(:(:(
     
    Status
    Not open for further replies.