Hayooo aparadewassa wassa wassa
![]()
සිරාවටම පුදුම කරුමයක් සෙට් වෙලා තියෙනවා මගේ කැමරාවට. කවද හරි මම කැමරාව එලියට ගන්න දවසට කැමරාවට බඩු සෙට් වෙන්නම වහිනවා.. අනිවා ඒක වෙනවමයි. කරුමෙටවත් එහෙම නොවුනොත් එක්කො එදාට මුහුදු රැල්ලක් හරි ඇවිත් කැමරාවට කෙළකරනවා.. අපරාදෙ



wassa wassa wassa 









