මොසිල්ල කියන්නෙ සිරාවටම එලකිරි ඩයල් එකක්. ඒකයි ඒකා මගේ සහෝදරයෙක් වගේ මම සලකන්නෙ ඒකාට..![]()

මොකෝ පොර මිසින්ග් ....දැන් වැඩිය පෙන්න නැහ්
මොසිල්ල කියන්නෙ සිරාවටම එලකිරි ඩයල් එකක්. ඒකයි ඒකා මගේ සහෝදරයෙක් වගේ මම සලකන්නෙ ඒකාට..![]()

මොකෝ පොර මිසින්ග් ....මොකෝ පොර මිසින්ග් ....
දැන් වැඩිය පෙන්න නැහ්

අන්න ඒ ගමන මේකිත් රෙදි හෝදන්න සබන් කැටයක් අරෙගනෙම ඇවිත්..
බතල බෝලෙ![]()

මෙකේ ඉන්නවා හෙන කාලකන්නි ටිකක් ඔන්ලයින් ලයිෆ් එකයි රියල් ලයිෆ් එක පටලො ගන්නපොරව සෙට් එකක් චා කරපු සීන් එකකින් පොර සෑහෙන කාලයක් සද්දෙ වහල හිටියා. ජීටී ලොක්කගෙ ඉල්ලීමකින් පොර ආයිත් මේ ළගදි ආවා. හැබැයි ඉස්සර තරම් ඇක්ටිව් නැහැ දැන්. ඉදල හිටල ඇවිත් යනවා..![]()
Ohoma katha dakiddi Kohomada aiye thread ekata newith inné![]()

මෙකේ ඉන්නවා හෙන කාලකන්නි ටිකක් ඔන්ලයින් ලයිෆ් එකයි රියල් ලයිෆ් එක පටලො ගන්න
ම0 දැක්කාහ් උගේ ෆොටොස් හිටන් දාලා තියෙනව ....
මොනා උනත් ෆන් පොර ...


හු... හු....

රෙදි සේදීමේ සංගමේ උප ලේකම් - පැරිස් බෝලෙ![]()
eda twisted byte karata passe kauruth byte kare na appa

එලකිරියේ මොකක් හරි කර්ස් එකක් තියෙනවා ලොකේ වටේම ඉන්නහ් ස්තුල ස්ත්රියන් ඇදිලා එනහ්මට වහකුප්පියක් දීපන් හසන්ත මහත්තයෝ
![]()


Api nambu naamana balan nemeine aiye owa karanneeda twisted byte karata passe kauruth byte kare na appa
![]()
![]()

kiyala wadak na..e wage chance ekak hambune na thama..