☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොසිල්ල කියන්නෙ සිරාවටම එලකිරි ඩයල් එකක්. ඒකයි ඒකා මගේ සහෝදරයෙක් වගේ මම සලකන්නෙ ඒකාට.. :dull:
    :yes::yes: මොකෝ පොර මිසින්ග් ....
    දැන් වැඩිය පෙන්න නැහ්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes: මොකෝ පොර මිසින්ග් ....
    දැන් වැඩිය පෙන්න නැහ්

    පොරව සෙට් එකක් චා කරපු සීන් එකකින් පොර සෑහෙන කාලයක් සද්දෙ වහල හිටියා. ජීටී ලොක්කගෙ ඉල්ලීමකින් පොර ආයිත් මේ ළගදි ආවා. හැබැයි ඉස්සර තරම් ඇක්ටිව් නැහැ දැන්. ඉදල හිටල ඇවිත් යනවා..:)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පොරව සෙට් එකක් චා කරපු සීන් එකකින් පොර සෑහෙන කාලයක් සද්දෙ වහල හිටියා. ජීටී ලොක්කගෙ ඉල්ලීමකින් පොර ආයිත් මේ ළගදි ආවා. හැබැයි ඉස්සර තරම් ඇක්ටිව් නැහැ දැන්. ඉදල හිටල ඇවිත් යනවා..:)
    මෙකේ ඉන්නවා හෙන කාලකන්නි ටිකක් ඔන්ලයින් ලයිෆ් එකයි රියල් ලයිෆ් එක පටලො ගන්න
    ම0 දැක්කාහ් උගේ ෆොටොස් හිටන් දාලා තියෙනව ....
    මොනා උනත් ෆන් පොර ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙකේ ඉන්නවා හෙන කාලකන්නි ටිකක් ඔන්ලයින් ලයිෆ් එකයි රියල් ලයිෆ් එක පටලො ගන්න
    ම0 දැක්කාහ් උගේ ෆොටොස් හිටන් දාලා තියෙනව ....
    මොනා උනත් ෆන් පොර ...

    සිරාවටම.. ඒ කාලෙ සිරාවටම එල සෙට් එකක් හිටිය බන්.. :(:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :baffled::baffled::baffled: මට වහකුප්පියක් දීපන් හසන්ත මහත්තයෝ :baffled::baffled::baffled:
    එලකිරියේ මොකක් හරි කර්ස් එකක් තියෙනවා ලොකේ වටේම ඉන්නහ් ස්තුල ස්ත්‍රියන් ඇදිලා එනහ් :rofl::rofl:
     
    Status
    Not open for further replies.