☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :)
    එන්න වෙලාවක් නැහැ නංගියා
    වැඩ පැලෙන්න
    ඒ මදිවාට මේ වැස්ස ..:(
    පැරිස් නංගියාට කියන්න මම මතක්කරා කියලා :)
    hayoo :baffled:
    ow me wassa ekkanam ba thamay:dull:
    Sure ayye man kiyannam :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1765.jpg


    අක්කේ ,,,,,:love::love::love::love::love:
    වැඩ වැඩ වැඩ අක්කේ ඉවරයක් නැහැ
    එපා වෙනවා අප්පා :(

    Ammoo aasmi..:love:

    Wada nan hondaine Malli..mahansi wela wada karala kolla loku businessman kenek wunama apitath adambaraine..:yes::D:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    uparimamamama wedanawa uparimama salkunu :lol::lol::lol::P
    loku karala dammata ridenne na achchiye :P oka hanganna deyakada hamoma dannawa oyata 60+ kiyala :yes::)

    Dan methana wayasa gana prashnayak kiwwe kawda puta..mama nan kiwwe na..Dan katada ridila thiyenne wayasa gana kiyawanna???:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ewa ottu na methanin witharai proffs ganna puluwan.methana na kiyanne oya naduwa paradai. ea kiyanne oyage yakagei adara kathawa pothe liyanna kale hari ow :yes::P:P

    Yakagei Mageinan kisima kathawak na kohewath..habai oyagei twistedgei pem kathawa nan elakiriyema prasiddai..nodanna kenek na..:lol::P
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Dan methana wayasa gana prashnayak kiwwe kawda puta..mama nan kiwwe na..Dan katada ridila thiyenne wayasa gana kiyawanna???:P

    hari hari wayasa amathaka karamu.. yaka oyata adarei.oya yakawa defend karanne oya yakata adarei... balanna kochchara sundara adarayakada kiyala :love: keti namak damu yakshmi kiyala nikan japan love ekak wage :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Ammoo aasmi..:love:

    Wada nan hondaine Malli..mahansi wela wada karala kolla loku businessman kenek wunama apitath adambaraine..:yes::D:love:
    :lol:
    ලොකු ලොකු අය වෙන්න ඕනි නැහැ අක්කේ
    මද්‍යම ප්‍රතිපදාව හොදටෝම ඇති
    වෙලාවකට හිතෙනවා අක්කේ ඒකත් වැඩිද කියලා
    දැනුත් මේ බිල් වගයක් චෙක් කර කර හිටියේ අක්කේ ඔළුව පැලෙන්න වගේ ආවා
    ඒකයි මේ පැත්තේ ආවේ පොඩ්ඩක් කුල් වෙලා යන්න.
    ඒ අස්සේ ගෙදරින් වදේ දානවා කසාද බදින්න කියලා අක්කේ
    ඊට හොදයි ග්‍රමක්සෝන් බෝතලකුත් ගහලා බෙල්ලේ ගලක් බැදගෙන ගගට පනිනවා :rofl:
     
    Status
    Not open for further replies.