අනේ නුවන් අයියේ සමාවෙන්න ඕනේ මට ඒක අමතක උනානේ
රොමැන්ටික් ඒවද අයියා ඉල්ලුවේ? ඇක්ෂන් ඒවද?![]()

genre එක ගැටළුවක් නැහැ නංගි
ඔයාට හොදට හිතට වදින එව්වා දෙක තුනක් දෙන්න...

ඔව් අක්කා කියනේ ඇත්ත
අක්කාට කොහොමත් මට වඩා ඔය ප්‍රශ්න ගැන අත්දැකීම් තියනවා නේ.
අක්කේ මම පොඩි කාලේ ඉදලා මගේ පුද්ගලික නිදහස මාරම විදිහට අගය කරපු කෙනෙක්
මම හරිම අකමැති ඒකට බාදාවක් වෙනවාට.ඒත් දැන් ඒකම තමයි වෙලා තියෙන්නේ.
ඒත් කරන්න දෙයක් නැහැ.දැන් බෙරේ බැදගෙන ඉවරයි.
සමහර ප්‍රශ්න වලදී ඔළුවට දැනෙන ප්‍රෙෂර් එක දරාගන්නේ හරිම අමාරුවෙන්
ඒ වෙලාවට නම් අක්කේ ඔක්කෝම දමලා ගහලා යන්න හිතෙනවා කොහේ හරි.(ඒත් ඉතිං ඒකත් ප්‍රායෝගික නැහැ නේ)
උබට මොන ප්‍රශ්නද සහෝ...... ලංකාවේ 60 % ඉන්නේ කාන්තවෝ ඉන්නකම්න් ඔයාට මලාට පාඩු වෙන්නේ නැහැ. තාම තනිකඩයා නේ. අම්මලා තාත්තලා ඔක්කොම හොදින් ඉන්නව, කෝටිපති ව්‍යාපාරිකයෝ

Ehema kiyanna epa malli..jeewath wenna salli epai..athe keeyakwath nathuwa mekema ki denek duk wenawada?madyama prathipadawa hondai..habai eeta kalin hondata salli hamba karala thiyenan..
..mechchara kal kanna tikai,bonna tikai,andinna ewai okkoma hadala karala dila danwath mewagen nidahas wenna one .
![]()

පට්ට ,,,,
ඒත් බන් උන්ගේ ළමා කාලයේ උන්ට ඕනි විදිහට ඉන්න දුන්නා නම් තමයි
වඩා හොද ...

1)
2)![]()

nenjam irukkum varai බලලා තියේද ?

ආ බුවන් නුවා කොහොමද පොත් හම්බුනේ නැද්ද. මම යනවා ශාමින්ද පිරිස් සෙට් වෙන්න උගාව පොත් තියනවා ලොට් එකක්![]()

අනේ නුවන් අයියේ මට සමාවෙලා පොත් ටිකක් දෙන්නකෝ
genre එක ගැටළුවක් නැහැ අයියේ![]()

උබට මොන ප්‍රශ්නද සහෝ...... ලංකාවේ 60 % ඉන්නේ කාන්තවෝ ඉන්නකම්න් ඔයාට මලාට පාඩු වෙන්නේ නැහැ. තාම තනිකඩයා නේ. අම්මලා තාත්තලා ඔක්කොම හොදින් ඉන්නව, කෝටිපති ව්‍යාපාරිකයෝ
![]()

කවුද බන් ශාමින්ද කියන්නේ ...
එළකිරි එකේ කොල්ලෙක්
උබ මම මොකෙක් කියලාද හිතාගෙන ඉන්නේ
මම සාමාන්‍ය මිනිහෙක් යකොව් ..
වැරදි පුර්වකථන දෙන්න එපා සහෝ ..
http://www.imdb.com/title/tt1180583/
Waaranam aayiram balalaa thiyenavada ayye
Ayya balapu tika kiyannako ethakota mata puluwan balapu nathi tika kiyanna![]()

Balalaa anduwa neda![]()

ටාර්සන් පොත් කියවලා තියනවද ආයිත් කියවන්න අසයි

පට්ට බන් ,,,
මම මාරම ආසයි මුහුදේ බැහැලා ඉන්න ..
නැහැ බන් ,,,
පට්ට පට පටද ..

බැළුවා නංගි ,,,
මට පේන්නේ අපි දෙන්නාම හොදයි කියන ඔක්කෝම බලලා වගේ
බලපු නැති එව්වා කොහොමද නංගියේ කියන්නේ
මම කියන්නද ,,,
එදා මෙදා තුර ඔයාට වැඩියෙන්ම හදවතට දැනුනු ෆිල්ම් පහක් විතර
ශේප් එකේ තෝරලා පස්සේ මට කියන්නකෝ...

ඔව් අයියේ මාත් ඔක්කෝම බලන්නේ නෑ හොඳ ඒවා විතරයි බලන්නේ
බැළුවා නංගි ,,,
මට පේන්නේ අපි දෙන්නාම හොදයි කියන ඔක්කෝම බලලා වගේ
බලපු නැති එව්වා කොහොමද නංගියේ කියන්නේ
මම කියන්නද ,,,
එදා මෙදා තුර ඔයාට වැඩියෙන්ම හදවතට දැනුනු ෆිල්ම් පහක් විතර
ශේප් එකේ තෝරලා පස්සේ මට කියන්නකෝ...

ඇඩුවේ නැත්තම් හිතක් පපුවක් නැති එකෙක් වෙන්නෝන

ඇඩුවේ නැත්තම් හිතක් පපුවක් නැති එකෙක් වෙන්නෝන
පවරු වළලු බලපන්![]()