☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :love::love::love:

    Malliya nanda malani mahathmiyage
    "Ahasa gugura " sinduwa ahala thiyeda?:)

    කාලයක් නැති තාලයක් නැති
    විජිතයේ කටු ඔටුනු හැර යමි
    කාලයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්ට යන්නෙමි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාලයක් නැති තාලයක් නැති
    විජිතයේ කටු ඔටුනු හැර යමි
    කාලයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්ට යන්නෙමි

    :love::love:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol:

    Yako appa 10k???buduammeh..oka badakda kalderamakda?:rofl:matanan uparima 4k thamai..full ita passe..:yes:

    Shaa marune..mamath harima kamathi oya wadetanan..issara mamath elawalu hitewwa Gedara waththe sahenna..:love:

    අපි හම්බ කරන්නේ අක්කේ කන්න බොන්නනේ....
    එළදෙනක් ඉන්නවා, එයාගේ ගොම වලට පරණ කොල දාල පොහොර හදනවා...
    කන දේ රස වගේම ගුණ වෙන්නේ ඒවා වස විස නැති පොහොර දාන නිසානේ...
    මෑ, වම්බටු, පතෝල, බණ්ඩක්ක, කරවිල, වට්ටක්ක, මිරිස්, කෙසෙල්, අඹ වර්ග, දොඩම්, රඹුටන්, පෙර, ජම්බු වගේ දේවල් ගෙදර තියෙනවා....
    ගොඩක් වෙලාවට සමහර එවුන් ඇවිත් අඬනවා අනේ අපිට මෙහෙම නැහැනේ කියල... ඒ වෙලාවට ඒ පැල මැරිලා යද්දී මාර දුකයි අක්කේ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි හම්බ කරන්නේ අක්කේ කන්න බොන්නනේ....
    එළදෙනක් ඉන්නවා, එයාගේ ගොම වලට පරණ කොල දාල පොහොර හදනවා...
    කන දේ රස වගේම ගුණ වෙන්නේ ඒවා වස විස නැති පොහොර දාන නිසානේ...
    මෑ, වම්බටු, පතෝල, බණ්ඩක්ක, කරවිල, වට්ටක්ක, මිරිස්, කෙසෙල්, අඹ වර්ග, දොඩම්, රඹුටන්, පෙර, ජම්බු වගේ දේවල් ගෙදර තියෙනවා....
    ගොඩක් වෙලාවට සමහර එවුන් ඇවිත් අඬනවා අනේ අපිට මෙහෙම නැහැනේ කියල... ඒ වෙලාවට ඒ පැල මැරිලා යද්දී මාර දුකයි අක්කේ..

    උඹලට ලොකු වත්තක් තියෙනවද බන්.
     
    Status
    Not open for further replies.