☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර ඇන්ටි කෙනෙක් මනමාලකම් ගැන කතා කරන්නෙ කා සම්බන්ධයෙන්ද කියල දැනගන්න කැමතියි... බතලාච්චි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක්ගෙන් ඊයේ කැලැන්ඩරයක් ඉල්ලුවා. තැපෑලෙන් වෙන්ටෑ එන්නේ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අර ඇන්ටි කෙනෙක් මනමාලකම් ගැන කතා කරන්නෙ කා සම්බන්ධයෙන්ද කියල දැනගන්න කැමතියි... බතලාච්චි

    අර මේකේ කෙල්ලන්ට පැණි හලන්නේ..අර පැණි කුමාර කියන්නේ...අන්න එයාට..:rolleyes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අදත් මුලින්ම අපි නිවේදක තෝරයි වැඩසටහනින් මෙම ගීයට එකතුකරගන්නවා මා ප්‍රිය එලුස්, පැරිස්, සකූ සහ ආන්ටි ආස්මි...

    එහෙනන් මෙන්න ඔබ කැමති ඒ ගීය

    Thanks sinduwata ayye :eek::eek: udema boot sinduwak:baffled:
    :lol::rofl::rofl:

    කසාද බැඳලත් තියෙන මනමාලකම..:dull::dull:

    Good morning ayyandilaa and Ashmi akke :love: :)
    Man paase ennam aaye wada tika iwarakarala :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකෙක්ගෙන් ඊයේ කැලැන්ඩරයක් ඉල්ලුවා. තැපෑලෙන් වෙන්ටෑ එන්නේ...

    මම සහෝ කෝල් කරද්දි ගමනක් යන්න එලියට බැහැල හිටියෙ. ඒත් මම ඒ වෙලාවෙම සහෝගෙ ජීමේල් එකට දැම්ම.. ඒ වෙලාවෙම සෙන්ට් වුනා. දැන් හොද ළමය වගේ ජීමේල් එක චෙක් කරල ඇවිත් සමයං කියවන්නකො ආයිත්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර මේකේ කෙල්ලන්ට පැණි හලන්නේ..අර පැණි කුමාර කියන්නේ...අන්න එයාට..:rolleyes:

    ඇයි ඇන්ටි ඉතින් ඒ කුමාර කෙල්ලන්ට පැණි හැලුවම ඉරිසියා හිතිලාහ්..ආහ් ඕකේ.. මට තේරුණා.. මම කුමාරට කියන්නන් අනිත් පාර කෙල්ලන්ට විතරක් නෙමෙයි 60 පැනපු ඇන්ටිලටත් පැණි හලන්න කියලහ්...
    සෑහෙන්න රිදෙයි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි ඇන්ටි ඉතින් ඒ කුමාර කෙල්ලන්ට පැණි හැලුවම ඉරිසියා හිතිලාහ්..ආහ් ඕකේ.. මට තේරුණා.. මම කුමාරට කියන්නන් අනිත් පාර කෙල්ලන්ට විතරක් නෙමෙයි 60 පැනපු ඇන්ටිලටත් පැණි හලන්න කියලහ්...
    සෑහෙන්න රිදෙයි..

    අපෝ වැඩේමයි..:baffled::baffled::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ වැඩේමයි..:baffled::baffled::frown:

    එහෙම කියන්න එපා සුදු බෝල අක්කියො.. අක්කි එහෙම කිව්වම මගේ හිතට අප්සට්...
    සිරාවටම - අතැගිලි බැදුනේ ඇයි මේ විලසේ- ඔබ හමුවෙන්න කලින්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම කියන්න එපා සුදු බෝල අක්කියො.. අක්කි එහෙම කිව්වම මගේ හිතට අප්සට්...
    සිරාවටම - අතැගිලි බැදුනේ ඇයි මේ විලසේ- ඔබ හමුවෙන්න කලින්
    :lol::rofl::rofl:
    Good Morning :) මොනා ද දැන් වෙන්නෙ මෙතන?

    අනේ මන්දා ඉතින්...අද කට්ටිය වැඩ වගේ..වැඩිය කවුරුවත් පේන්න නෑ..ඉතින් මල්ලි ඔයා අද වැඩද?:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා ඉතින්...අද කට්ටිය වැඩ වගේ..වැඩිය කවුරුවත් පේන්න නෑ..ඉතින් මල්ලි ඔයා අද වැඩද?:D

    ඒක තමයි කට්ටිය බිසී ඇති. මමනම් ‍ජොබ් කරන්නෙ නෑ. ගෙදර ඉන්නෙ.

    අක්කටනම් ටිකක් ෆී වගේ?
     
    Status
    Not open for further replies.